මචන් මගෙත් PC එකේ ඔල වුනා... මම VGA එක ගත්තේ Barclyce. උන්ට කිව්හ උන් කිව්වේ Board එකේ අවුලක් කියලා. උන් කරේ Board එක්ක මාරැකරා. 2 week ගියා.. අයෙත් අවා Blue screen එක.. ඉටපස්සේ VGA එකෙ Warranty ඉවරයි.. ඉටපස්සේ වුනේ VGA එක වැඩ කරන්නේ නැති වුනා..දැන් උබේ එක තිගට එනවනම් ලොකු අවුලක් ඇති...