සාමන්‍යයෙන් මතුරපු යන්තරය පන්නවලා ජප කරලා බෙල්ලේ දාගන්න ක්‍රමයක් තියනවා. ඊට අමතරව සහෝ කිව්වා වගේ නම් දෙක ලියලා කරන ක්‍රමයකුත් තියනවා තව තියනවා යුගල යන්තර ක්‍රමයක්. ඒකෙදි කරන්න අදාල යන්තර දෙක ඇඳගෙන ස්ත්‍රී යන්තරය ස්ත්‍රියගේ වත්ත් (සමහර යන්තර වල ගේ ඉස්සරහ ) වලලලා මතුරපු පුරුශ යන්තරය බැඳ ගන්න එක...