ඔව් වෙන්න පුළුවන් .එත් මෙච්චර විශාල විශ්වයක ඉන්න හැම ජීවියම ජීවත් වෙන්න ඔක්සිජන් ඕනේ කියල කොහොමද කියන්නේ ?
අනික දුමකෙතුවල පොළොවේ හිටපු නැති ක්ෂුද්‍ර ජීවීන් හම්බවෙලා තියෙනවනේ .ඉතින් උන් මේ සුර්යා වටා යන ගමනේදී ඔක්සිජන් නැතිව අපි දන්නා ජීවයට අවශ්‍ය කසිම සාදකයක් නැතිව ජීවත් වෙලා ඉදල ති යෙනවනේ...