1. මරුසිරා

    අය්යෝ හරි අප්සට්

    උබේ cpu එක මරුකරගනින් පොඩ්ඩ ඇත්තන් ස්ටක් වෙනවනේ :P:rofl:
  2. මරුසිරා

    සල්මන් කෙල්ලව බදා ගන්නෙ අප්‍රියාවෙන්

    1.එකී නාල නැතිව ඇති . 2.අරුට කොල්ලෙක් සෙට් වෙලා ඇති 3.එකිත් එක්ක පට්ට මලක් ඇති
  3. මරුසිරා

    ⚇⚇එළකිරියේ බයි ටොයි ඩේටා බේස්⚇⚇⚇⚇

    2016 ඇවිත් පොස්ට් 230 දාල තමන්ම good person කියල දාගෙන අනුන්ගේ කුණු හොයනවද ? මටනම් උබව පෙන්නේ රියල් චිත්ත ටයිප් කියල :cool:
  4. මරුසිරා

    MY3 karayage hora amathiyo nisa UNP aya anatha wela

    ඕක තමයි ඇත්ත .කොටින්ම රනිල් සහ යමපලන නඩය ඕක හොදින්ම දන්නවා කුක්කෝ නොදන්නවා වුනාට .එකනේ පළාත් චන්දත් උපරිමේටම කල් දදා ඉන්නේ .චන්ද නොය්හියා උපරිම කාලයක් ආණ්ඩුව ඇදන් ගිහින් රටටයි මිනිස්සුන්ටයි උපරිම සුද්දයක් දීල යන්න තමයි දැන් වලිකන්නේ :P:rofl: අර කතාවක් තියෙනවා යන යකා කොරහත් බිදන් යන්නේ කියල :sorry:
  5. මරුසිරා

    රවි_බෙස්ට්

    රනිල් උතතමයවයි රවී උත්තමයවයි දෙන්නවම බේරන්න බැනේ දැන් එනිසා රනිල් උත්තමයව බිල්ලට දීල ආසියාවේ හොදම ආර්ථික ඇමති ලෙස පිදුම් ලැබූ රවී කරුණානායක උතතමයව බේරාගමු ....:yes::yes::P:rofl:
  6. මරුසිරා

    what will be on sale next ?

    deffenitly next sale will be trinco port ..probably next deagogazia then what ever left over from colombo port then move on to natural resorces like sinharaja ./all beaches lakes ..etc:dull:
  7. මරුසිරා

    න්‍යෂ්ඨික අත්හදාබැලීම් වහා නවතනු ! – ශ්‍රී &#3

    දවසේ ජෝක් එක :lol::lol: ඉන්ටර්නැෂනල් සංවර්දන ජෝක් :lol::lol:
  8. මරුසිරා

    Maithree our Hero!

    මුලින්ම පොනිල් සාපෙ ගැහුවේ unp එකට අවුරුදු 20 ගානක් දැන් මුළු රටටම:angry: පබය ගැන කතාකරලා වැඩක් නැ :angry: නළුවෙක් නොව හෙණයක් ......:angry:
  9. මරුසිරා

    රත් වුනු රොද Hot wheels

    බම්ප් අපේ පොඩි එකා එක්ක ඔව්ව තියාගන්න බැ පුටේ :sorry:
  10. මරුසිරා

    නාමල්ගේ බිලියන 272 ඩුබායි වල ලු..

    මමනම් උපරිම සපෝට් ඔය සල්ලි ටික ආපහු අරගෙන එසල්ලි නාමල් හොරකන් කරපුව කියල ඔප්පු කරලා හිරේ දානවට :love::cool::yes: ලම්බෝගිනි නැතත් අඩුම ගානේ රත්තරන් අස්පයව වත් බලාගන්න බැරියැ එතකොට :lol: හැබැයි රජෝ ඔය සල්ලි අරන් කරුපයියටයි අමතියලටයි ගෙවල් දොරවල් වාහන අරන් දෙනවා නෙමේ ඔන්:lol::lol:
  11. මරුසිරා

    රාජපක්‍ෂ_මර_උගුල

    අනේද කියන්නේ :lol::lol:
  12. මරුසිරා

    මුහුදුබත් වූ පුරාණ ලංකාව.

    ඉස්සර ලංකාවෙයි ඉන්දියාවෙයි විද්යපිරිසක් ලංකාවෙයි ඉන්දියාවෙයි මුහුදේ අවට රොන්මඩ අරන් පරීක්ෂණයක් කලාලු කොයි රටද වඩා පැරණි කියල හොයන.එකේදී එලිවුනාලු ලංකාව ඉන්දියාවට වඩා ගොඩක් පරණ සහ දැන් තියෙන බුමි ප්‍රමනෙට වඩා 100 ගුණයක් විශාලව තිබ්බ ලෝකේ පැරණිම මහද්වීපික තටාකයක තියෙන ගොඩබිමක් කියල ... මේ කතාව...
  13. මරුසිරා

    න්‍යෂ්ඨික අත්හදාබැලීම් වහා නවතනු ! – ශ්‍රී &#3

    :lol::lol: අර ඉන්දියාවෙන් බරගානක් දීල ගත්තත මාළු බෝට්ටුවේ පවර් එකට උතුරු කොරියාව වෙවුලලා ගිහින්ලු ... සෑහෙන කාලෙකට නියස්ටික අත්හදාබැලීම් නවත්වනවලු :lol::lol::lol: බලන් ගියාම හිටන්තුමයි පොන්නතුමයි දැන් ජාත්‍යන්තර ආතල් දෙනවනේ :lol::lol: අපි හිතන් හිටියේ අපිට විතරයි ආතල් දෙන්නේ කියල :lol::lol:
  14. මරුසිරා

    රවි කරුනානයක ඇමතිතුමාව බේරාගමු

    අයියෝ එතකොට රනිල් මහත්තය අහුවෙනවනේ ... :angry: අපි එතුමාව පන වගේ රැකගන්න ඕන :angry: රවියව එල්ලලා හරි අපි අපේ දෙයියව රැකගමු :yes::yes:
  15. මරුසිරා

    රාජපක්‍ෂ_මර_උගුල

    මහින්දය ගල කැඩුව කියල දැන් පිළිගන්නවද ?:lol::lol::lol: දැන් ලොකු නැව් එන්න පුලුවන්ලුද ?:lol::lol::rofl::rofl: රටක වරායක් විකුණන් කද්දී හරි ශෝක කියල උඩපනින උන්ගේ බුද්දිය ගැන හිතාගන්නත් පුළුවන් :lol::lol:
  16. මරුසිරා

    හම්බන්තොට බයි වේදනාවේ සැබෑ හේතු මේවද?

    මේ හම්බස් නිකන් මේ අහන්නේ උබේ හිරිකොතේදී හිල බෝර් කරන පොනිල් උන්නැහ දැන් ඔය කියන පොට් සිටියි කොලබ දකුණයි රටවල් දෙකකට විකුනනවා කියල කිව්වේ නැතෙයි ?:lol::lol::lol: නිකන් නෙමේ පොට්සිටිය එක්කම හම්බන්තොටින් අක්කර 4000 එක්කම දෙන්නේ :lol::lol: ආන්න වෙනස :lol::lol::lol:

    No contents