1. ruwanwellarocker

    පට්ට පටට games

    මචන් දැන් ඉදිරියට ඔය vga cards වලින් වැඩක් වෙන්නේ නැහැ. අලුත් හොඳ games pc වලට හඳන්නේ නැහැ ගොඩක් අය. ඉතින් vga වලට බොරුවට වියඳම් නොකර ps3 එකක් හරි xbox එකක් හරි ගන්න. use කරපු එකක් 25000/= විතර හොයන්න පුළුවන්. සල්ලි තියනවා නම් ps4 එකකට යන්න. ආයේ කිසිම කරදරයක් නැහැ ඔයාට දිගටම ගේම් ගහන්න පුළුවන්
  2. ruwanwellarocker

    සිංගප්පූරු යන්න Studies වලට ?

    ඉන්න තැනට එහෙම ගොඩක් ගෙවන්න වෙනවා කියලා මට යාළුවෙක් කිව්වා. පාර්ට් ටයිම් නම් පැය ගානයි වැඩ කරන්න දෙන්නේ..
  3. ruwanwellarocker

    Elakri.Com Virus

    :(:(
  4. ruwanwellarocker

    Old School Self Shot!

    dan hare da ponnayo?
  5. ruwanwellarocker

    කෑම_පිසුවෙමි

    බඩු දැන් ඉවරද? අපිත් එන්ඩද?
  6. ruwanwellarocker

    missing Malaysia Airlines passenger successfully ring his phone

    උබ නම් සුපිරිම මොල කාරයෙක් බං...
  7. ruwanwellarocker

    සුනිල් පෙරේරා ජීවිත කතාව

    මම නම් කිසියම් දෙයක් ඔනේ දෙයක් කරගනින් කියලා තව කෙනෙකුට උදව්වක් වශයෙන් දෙයක් දෙනවා නම් දෙන්නේ නිකන්... කරගන්න දෙයක් නැති උන කාලෙක බංකොලොත් උනොත් තමයි කිසියම් දෙයක් ඔනේ දෙයක් කරගනින් කියලා සල්ලි වලට දෙන්නේ...:):):)
  8. ruwanwellarocker

    mobitel 1a wada karane kauda..?

    මොබිටෙල් කාඩි විකුණන ඩයල් එකක් නම් ඉන්නවා අපේ ගෙවල් පැත්තේ.....
  9. ruwanwellarocker

    සුනිල් පෙරේරා ජීවිත කතාව

    තරුණ ළමයිට නිකන් සිංදු දුන්නේ නැහැ ලක්ෂ 10 ද කොහෙද ඇරගෙන තමයි ඔනේ දෙයක් කරගනිල්ලා කියලා දුන්නේ.. මට දැන ගන්න ලැබුණ විදිහට.
  10. ruwanwellarocker

    watch finals online ???

    thanks a lot boss
  11. ruwanwellarocker

    Asia Cup Final

    නාමල් මහත්තයාගේ facebook එකට link එක දාමුද?:lol::lol:
  12. ruwanwellarocker

    කෙල්ලො දැන දැන සල්ලි පස්සේ ගිහින් කෙලවගන&#3530

    උබ වැඩ කරන office එකේ නම pm කරපන්කෝ...
  13. ruwanwellarocker

    Height Difference Between BF & GF

    same here/// :(:(:(
  14. ruwanwellarocker

    සිවුරු පෙරවගත් කාලකන්නි

    මේක මචන් සාකිර් නයික් කරනවා වගේ පොඩි dramatic කේස් එකක්.. ඔය මුස්ලිම් ඩයල් එකක් වෙන්න පුළුවන් හාමුදුරු කෙනෙක් වගේ ඉන්නේ. අනික ඔය හාමුදුරුවෝ වැරදි දෙයක් කරනවා කියලා මට නම් හිතෙන්නේ නැහැ. සමහර විට මුස්ලිම් ප්‍රදේශයක ඉදන් ඒ ආගම ගැන දන්නවා වෙන්න පුළුවන්. . අපි බැලුවොත් ඔය වගේ වැඩ ගොඩක් ඉන්දියාවේ...
  15. ruwanwellarocker

    Thambi Fun

    උදේ පාන්දර හොඳටම හිනා ගියා.....! :lol::lol:
  16. ruwanwellarocker

    නෙහාර මේනක ඇළ ලග කොළම්

    ඔක ඇඟක්ද බන්..:lol::lol::lol::lol: උබත් ලොකු බත් පිගානක් ,පිටි ජාති එහෙම කාපන්කෝ මාස 2 විතර ඔයිට වැඩිය chubby ඇඟක් එනවා. ඔක නිකන් පුස් ඇඟක්...

    No contents