ලොකු පඩි රස්සා වලට නොරැවටෙමු...
දැන් සති අන්ත පුවත්පත්වලා අමුතුම ආකාරයේ රැකියා රැල්ලක් පටන් ඇරන් තියෙනවා.මේන්න මේආකරයට තමයි එයාලා ads දෙන්නේ. සති අන්න පුවත්පත් වල 100 විතර තියෙනවා..
මේ ads දැකපු ගමන් ඔනේ කනෙක් හිතනවා course+Job කියපුවාම සල්ලිත් ටිකක් හොයාගෙන වටිනා කියන අන්තර්ජාතික...