උබ කැමති නම්, උබට ගැලපෙනවා දිගට කරගන යන්න පුළුවන් කියලා හිතෙනවා නම් හිතේ තියාගෙන ඉන්නේ නැතුව කෙලින්ම අහලා දාන්න. එතකොට බෑ කිව්වත් ප්‍රශ්නයක් නැහැ.
උබ අහන්නේ නැතුව හිතෙන්,facebook වලින් විතරක් love කරලා ඒකි වෙන එකක් බැන්දොත් උබට කවදාවත් අහන්න තියා ඒකිගේ හිතේ උබ ගැන මොනවා තිබුණද කියලා...