දෙමටගොඩ පාලම පාස්කරලා බහින්න බැහැපු පැත්තේම ඉස්සරාට යනකොට shed එකක් තියෙනවා. එතන වමට පාරක් තියෙනවා (උබ නුවර පැත්තට යනකොට එතනින් තමයි අවිස්සාවේල්ල 3/1 බස් එක එන්නේ) ඒ පාර පැනලා තවත් පොඩ්ඩක් ඉස්සරාට ගිහිල්ලා අවිස්සාවේල්ල බස් එක ගන්න. මොනවා හරි උනොත් ලඟ ඉන්න කෙනෙග්ගෙන් අහන්න කාගෙන් හරි අහන්න...