mona pissuda ban. කොළඹ පිටින් තියෙන දේ ඇතුලේ නෑ.
මිනිස්සුන්ගේ ආදායම් අසමානතාවා අහස උසට. ඇති එකාට හැම දේම තියෙනවා. උන්ට කෙල්ලෝ, ගෑනු, හොර ගෑනු ඕන තරම්. කාර් බාර් ඕන තරම්. නැති එකාට මොනවත් නෑ.
සුරපුරයක් වගේ තිබ්බට ඔකේ මොනවත් නෑ බන්.
කොලබ විතරක් නෙවෙයි මචන්. ලෝකේ හැම තැනකම ඔහොමයි.