කෙල්ලෝ ගැන නම් විස්වාස කරන්න බෑ.
මම හැම ත්‍රෙඩ් එකකම වගේ කියන දෙයක් තමයි, තමන්ගේ අම්මයි සහෝදරියයි ඇරෙන්න වෙන කිසිම ගෑනු පරානයක් ව විස්වාස කරන්න එපා කියල.
සම්පුර්ණ වෙනස් පවුල් පසුබිමක (සමහර වෙලාවට එක පසුබිමක උනාට වෙනස් අත්දැකීම් එක්ක හැදිච්ච) දෙන්නෙක් කොහොමෙයි ඉතින් එකට ගලපාගන්නේ.
නොගැලපීම්...