අනේද කියලා!!
සමහරඅය අවුරුදු 50 හැබැයි වයස නොපෙනෙන
සුළු වරදකින් දරුවෙක් ඉන්නවලු
හැබැයි අපි මෙහෙම හිනා වෙන ඒක වැරදියි නේද?
තමන්ට කවුරුවත් නැතුව ඉන්න කෙනා විතරයි ඒ දුක දන්නේ.
තමන් වයසට යනකොට, තමන්ගේ යාලුවෝ කසාද බඳිනකොට, තමන්ගේ සහෝදර සහෝදරියෝ වෙනම ජිවිත පටන් ගන්නකොට, තමන් යම් තත්වයකට මහන්සියෙන්...