1. W33R3

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    මචන්ලා මෙච්චර කල් withdraw කලේ paypal එකෙන්. ඒත් ලාස්ට් withdraw එක හෝල්ඩ් උනා පස්සේ හරි ගියා. fiverr එකේ තියන direct bank transfer එකෙන් බැංකුවට කෙලින්ම withdraw කරන්න පුලුවන්ද (commercial). ඒකෙ fees එහෙම කොහොමද?
  2. W33R3

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    ඇත අරින්න එපා මචන්. මුල් මාසේ උපරිම කට්ට කාල ලෙවල් 1 දාගත්තාම orders එනවා. ගිග් එකේ title එකයි keywords ටිකයි හරියට දාගන්න.
  3. W33R3

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    මමත් දන්නේ නෑ බන් කැටගරි එකේ නම කිව්වේ :P:P
  4. W33R3

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    මාසගානක් සර්ච් එකේ දෙවෙනි පිටුවේ ඉදල දැන් ටික දවසක් ඉදන් මුල් පිටුවට ඇවිත් ගිග් එක. කරුමෙට සුද්දෝ වැකේෂන් :frown::frown::frown:
  5. W33R3

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    Web & Mobile Design :dull::dull:
  6. W33R3

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    මොක දැම්මත් ඔය වගේ එව්වා දාන්න එපා බන්. කෙලවෙන්නේ අන්තිමට උබටමයි. අත්දැකීමෙන් කියන්නේ :baffled:
  7. W33R3

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    කොහොමහරි ට්‍රයි එක දියන්. december වල orders අඩුවෙනවා මන් හිතන්නේ ටිකක්.
  8. W33R3

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    මටනම් ලෙවල් 1 තියෙද්දී තමයි වැඩියෙන් orders ආවේ. Badge එකේ තියෙන්නේ 1 ඉලක්කමනේ සමහරු හිතන්නේ උන් තමා නොම්මර එකේ sellers ලා කියල :baffled::rofl: ඉතින් මොකක් හරි කී වර්ඩ් එකක search result එකේ මුල් පිටු දෙකේ ඉන්නවනම් orders එනවා අනිවා.
  9. W33R3

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    අලුත් ලෙවෙල් සිස්ටම් එක පටන් ගන්නේ ජනවාරි ඉදන් නේද? ඊට කලින් orders 50ක් දාගත්තොත් බැරිද?
  10. W33R3

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    මමත් මැසේජ් එකක් ආපු ගමන්ම බලන්නේ රට. සමහර ඉන්දියන් උන් ඉන්නවා USA විදිහට හදන එන. එත් උන් මැසේජ් කරන විදිහෙන් හොයාගන්න පුළුවන්.
  11. W33R3

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    ටිප් එකක් හම්බෙද්දී අමුතුම ආතල් එකක් එනවා.:)
  12. W33R3

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    මට නෙගෙටිව් 2ක් තියෙනවා බන් ඒ දෙකම තියෙන්නේ $5 පොඩි වැඩ දෙකකට. මන් ඒක නිසා $30 ට අඩු එව්වා බාර ගන්නේ නෑ. මොකද $5 උනාට ඌ $150 විතර වැඩ කරගන්න බලාගෙන ඉන්නේ. :angry::angry::angry:
  13. W33R3

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    $200 ක එකක් මචං.
  14. W33R3

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    $50 ක ටිප් එකක් හම්බුනා සිංහලු. ඉතින් අද හැපි :)
  15. W33R3

    Chocolate,Sweet item wholesale ගන්න තෑනැක්

    Pettah main street eke tiyanawa, Thawa 1st cross ekay 2nd cross ekay athara haras parakath tiyanwa. retail price ekat ganan adui ethananam.
  16. W33R3

    Bench thiyena film hall box

    Savoy Premier Nikado Kadawatha
  17. W33R3

    අද දරුණු අනතුරක් වෙලා

    යාල් දේවි නෙමෙයි මචං උදය දේවි

    No contents