1. chatura_CN

    Questions Aluth elakiri eka maha jarawak

    Rep case ekath na.
  2. chatura_CN

    Chalani Weerarathne

    වයස පාටයි
  3. chatura_CN

    රේඩියෝ එකක්

    එ ගන්නෙ VOC ලොකු කාසියද පොඩි එකද දන්නේ නෑ නෙද. මගෙ ලඟ ලොකු කාසියක් තියනවා. පොඩි කාසි නම් 10ක් 15ක් තියෙන්නේ.
  4. chatura_CN

    Chalani

    මේකප් සවලෙන් ගොඩදාන්න පුළුවන් සයිස්
  5. chatura_CN

    රේඩියෝ එකක්

    VOC කාසි හෙව්වාට කවුරුත් ගත්තේ නෑ නේ.
  6. chatura_CN

    Recommended Computer Shop මොනවාද ?

    මචං මේ දවස්වල parts ගණන් වැඩියි stock අඩු නිසා. පුලුවන්නම් තව මාසයක් දෙකක් ඉවසන්න. මම asus rox strix lap එකක් බැලුවා corona වලට කලින්. 2.45 යි කිව්වා. අද කියනවා 2.65යි කියලා.
  7. chatura_CN

    මොකද්ද ‌Best ම කාර් ඒක ?

    Toyota 141 එකේ dashboard එක melt වෙනවා කියලා කේස් එකක් ගියා. Nissan bluebird වල parts හොයාගන්න ටිකක් අමාරුයි . අනිත් දෙක ගැන වැඩිය දන්නේ නෑ.
  8. chatura_CN

    Facebook Account Problem - Please Help me

    ලයිසන් එක submit කරපන් බං. හරි යනවා. Sure.
  9. chatura_CN

    Questions වයි ෆයි ප්‍රශ්නයක්

    Reset karalath hari giye naththn channel eka change karala balapn bn.
  10. chatura_CN

    adult adhd

    ADHD කියන්නේ mental focus එක නැති වෙන එකට නෙවෙයි ද?
  11. chatura_CN

    මචන් කවදාවත් ප්‍රශ්නයක් වෙන එකෙක්ට කියන්න එපා.

    විශේෂයෙන් කෙල්ලන්ට කියන්න එපා.
  12. chatura_CN

    Is it Safe use Password Managers ?

    Special accounts බං. අනේ උඹලත් ඉතින් :P නෑ බං special characters එක්ක තියෙන්නේ. එ 12 වෙනස් කර කර අලුත් Account වලට ගහන්නේ.
  13. chatura_CN

    Is it Safe use Password Managers ?

    මොකද්ද බං. Password එකක් මතක තියාගන්න බැරිද? මම Accounts 12 ක විතර password මතක තියාගෙන ඉන්නේ
  14. chatura_CN

    Youtube Watch Hours

    Yes
  15. chatura_CN

    PS5 Unreal Engine 5 Tech Demo

    Ammo 😍
  16. chatura_CN

    ආනයනික භාණ්ඩ රැසක් බදු ඉහලට

    හා හා සද්ද දාලා කියන්න වැඩ කරන අපේ විරුවා......
  17. chatura_CN

    Virtual Machine

    Views count වෙන්නෙ නැද්ද? එතකොට මචං view hours sell කරන sites කෙහෙමද කරන්නේ?
  18. chatura_CN

    Virtual Machine

    මචංලා high end pc එකකින් multiple virtual machines create කරලා YouTube view hours ගන්න පුළුවන් ද බං? කරපු කෙනෙක් ඉන්නවද? 🤔

    No contents