ඔහේ එහෙම කියන්නේ අර මක්කටෙයි?
ඔයැයිලා වෙනම රටක් නේ.
අනික සිල්වා, පෙරේරා, ප්‍රනාන්දු, ඩයස්, මෙන්ඩිස් (මැන්දිස්) කුරේ ද මෙල්, කෘෘස්, පීරිස්. පාරිස්, ගෝමස්, ගෝමිස්, වාස්, ෆොන්සේකා, අල්විස්, අල්මේදා, කබ්‍රාල්, නෝනිස්, සොයිසා, සුවාරිස්, රොද්‍රිගු, රුබේරු, කොරයා, පැස්කුවල් නම් දැකක්ම සිංහල කම...