1. chatura_CN

    Phone එකේ බැක් කවර් එක දාලාද පාවිච්චි කරන්නේ

    නෑ බං. මගෙ phone එක දැන් ටිකක් පරණයි. Back cover නෑ. Screen protector නෑ. නිකන් තියෙන්නෙ.
  2. chatura_CN

    Aliexpress ,ebay shipping

    :( :( :(
  3. chatura_CN

    Aliexpress ,ebay shipping

    Aliexpress, ebay දැන් බඩු ගෙන්නන්න පුළුවන් ද?
  4. chatura_CN

    Ada re hungak kewa Sinhalu!

    මූ මැරුනොත් අපි සම්මාදමක් දාලා පන්සලකට මූට පිං තකා table එකක් පූජා කරමු :)
  5. chatura_CN

    කෙල්ලගේ ගෙදරින් එන්න කිව්වා

    උඹව බලන්න එන්න කියන්නේ. ගිය ගමන් වැඳපන් දන ගහලම. නිකන් ඉන්දියන් වැඳිලි වඳින්න යන්න එපා. දන ගහලා යද්දී තමයි හොඳ පුතෙක් කියලා හිතන්නෙ. අනිත් එක තමයි ටී ෂර්ට් ඩෙනිම කෑලි ඇඳන් යන්න එපා. ටිකක් වැදගත් විදිහට ඇදගෙන පලයන්. උඹට විතරක් ද නැත්තම් ගෙදර අයටත් එක්කද එන්න කිව්වෙ කියලා හරියටම දැනගනින්. ගෙදරට...
  6. chatura_CN

    දැකල තියෙන කැතම ඩෑෂ් බෝඩ් එක මොකක්ද ?

    මම ආසයි honda grace, vezel එකේ dashboard එකට.
  7. chatura_CN

    computer graphic card gana danna ayagen udawwak one!

    https://support.hp.com/id-en/document/c05365796
  8. chatura_CN

    RC Toy Boats

    https://www.hobbytechlk.net https://www.facebook.com/rcracingsrilanka/
  9. chatura_CN

    $30,000 FISH!!

    මාත් ආසාවෙන් හිටියා අරවානා කෙනෙක් හදන. තාම බැරි වුණා :(
  10. chatura_CN

    වාහනේ රෑට එලිය මදි

    මගෙ එකත් එහෙමයි බං. Polish කරා. වැඩක් වුණේ නෑ :(
  11. chatura_CN

    daraz eken asus lap ekak ganna help ekak

    Pissuda bn. Nanotek hari mokakhari ekakin ganin.
  12. chatura_CN

    Maxmo Air Fryer GLA 712 Unboxing & Review w/Power Usage Test

    කෝ පකෝ මේසේ ... (3)
  13. chatura_CN

    ගෙලිඔය බිහිසුණු අනතුරේ සී.සී.ටී.වී. දර්ශන

    පව්. :( පෙර කරන ලද අකුසල් වෙන්න ඇති බං. දෙපාරක් යට වෙයිද ඔහොම නැත්තං.
  14. chatura_CN

    rendering walata

    රිච් පීපල් (4)
  15. chatura_CN

    කෙල්ලෝ බදින්නේ වයස කීයෙන්ද ?

    රැකියා කරන අය සාමාන්‍යයෙන් 25 න් ඉහළ. විරැකියා අය 18 න් ඉහළ.
  16. chatura_CN

    කොට්ට බබා😂😂😂😂

    වාහනේ air bags නැද්ද දන්නෙ නෑ නෙ බං. පෞ
  17. chatura_CN

    Facebook

    දැන්නම් හිඟන page කාරයොයි. වයසක හුචක්කුයි නිසා ගූ ගොඩක් වෙලා තියෙන්නේ.
  18. chatura_CN

    ඔන්න

    Koi na ne
  19. chatura_CN

    Binocular එකක් ගන්න ඔනි

    Meka poddak balapn https://www.rei.com/learn/expert-advice/binoculars.html

    No contents