අපෙ ඉස්කෝලෙ ප්‍රයිමරියේ බුද්ධාගම උගන්නපු සර් හෙන සැරයි. එ වගෙම හෙන ධාර්මික ටෝකස් දෙන්නේ. අපෙ ඉස්කෝලෙට අළුතෙන් ආවා තරුණ මැඩම්ලා සෙට් එකක්. එකෙ හිටියා ටිකක් කළු මැඩම් කෙනෙක්. අපෙ ප්‍රයිමරියේ පුස්තකාලෙ තිබ්බෙ 6,7 පංති තියන බිල්ඩිමේ යටම තට්ටුවේ. එක ග්‍රවුන්ඩ් ලෙවල් එකෙන් යට තියෙන්නේ...