1. ජින්තුවා

    සුද්දෝතමතුමා අපිට එපා

    ජනාධිපතිවරනෙට කඩේ ගිහින් එකතු කර ගත්ත රෙප් ටික නේද බන් :lol::lol:
  2. ජින්තුවා

    The Coldest Village on Earth

    good post sis. rep added
  3. ජින්තුවා

    January 14 private ayata niwaduda?

    Public & Bank only..
  4. ජින්තුවා

    Penis Problem - Please Help

    මට මතකයි කවුරුහරි ඔය ගැන ත්‍රෙඩ් එකක් දාල තිබුන, හොයල බලපන්.
  5. ජින්තුවා

    දහම් මීහරකාව පාලනය කල යුතුව ඇත

    https://www.facebook.com/video.php?v=575834599184494&set=vb.555339267900694&type=3&theater
  6. ජින්තුවා

    දහම් මීහරකාව පාලනය කල යුතුව ඇත

    ෆේස්බුක් එකේ වීඩියෝ එකකුත් තිබුන හැබැයි කවුද කින්ද මන්ද කියලනම් පෙන්නේ නැහැ, ස්කොඩ් එකක් එක්ක කවුරු හරි ක්ලබ් එකකට එන හෝ යන සීන් එකක්.
  7. ජින්තුවා

    ආගම කියනේ දේශපාලනික දෙයක්

    බෞද්ධයෙක් විදිහට බුද්ධාගමට ගෞරවයක් තියනව, ඒ ඇරෙන්න ලොකුවට ආගම පස්සෙ යන්නේ නැහැ.
  8. ජින්තුවා

    කරුනාත්_මෛත්‍රීට

    මම චන්දෙ දැම්මෙත් නෑ, ලංකාවෙත් නෙමේ ඉන්නෙ. ඔන්න දැන් බැසිල් ලොක්කත් මෙහෙ ඇවිත්ලු නේද :rofl:
  9. ජින්තුවා

    ජපානයේදී ඇතිවෙන පුරුදු 60ක්.

    මාත් අසම රටක් තමා, මැරෙන්න කලින් කවද හරි යනව බලන්න..
  10. ජින්තුවා

    කරුනාත්_මෛත්‍රීට

    කන්න ඕනේ වෙනකොට කබරගොයත් තලගොයා වෙනව කියන්නෙ ඔන්න ඕකට තමා. :P
  11. ජින්තුවා

    Peo TV

    kohomada ganne? :confused:
  12. ජින්තුවා

    help me to channel a specialist sinhalayo

    ඕකට ප්‍රසිද්ද වෙද මහත්තයෙක් ඉන්නව ඉංගිරිය පැත්තෙ, ටිකක් හොයල බලපන්.. හැබැයි මාස තුනක් එක දිගට බෙහෙත් කරන්න ඕනේ එයා කියන විදිහට. අරක්කු, සිගරැට්, තෙල් කෑම සම්පුර්ණයෙන්ම නවත්තන්න ඕනේ. 80% විතර හොඳ වෙනව. මගෙ ගාව දැන් contact නැහැ ලංකාවේ නැති නිසා, උඹට ඕනෙනම් මම හොයල කියන්නම්.
  13. ජින්තුවා

    Hive Huth*

    මොකක්ද බන් මේ සීන් එක?
  14. ජින්තුවා

    යහපාලනයට කලින් මුන් ටික අතුගාලා දාමු

    හා හා .....මයිත්‍රී පාලනය මයිත්‍රී පාලනය ...
  15. ජින්තුවා

    වරෙව්

    හා හා .....මයිත්‍රී පාලනය මයිත්‍රී පාලනය ...
  16. ජින්තුවා

    Good Bye.

    :yes::yes:
  17. ජින්තුවා

    මහින්ද දිනුවොත් රට වලපල්ලට යනවා

    දැන්නම් පිස්සුවෙන් කියවන්නෙ මොකෝ ම්ය3 බය වෙලාද?

    No contents