1. ජින්තුවා

    pizza hut delivery rider

    උන්ට 10000 බන් පඩි? පව් ඕයි දවසක් එකෙක් කෙළගෙන ඇවිත් මගෙ car එකේ වැදිල මම ඌට ගහන්නත් ගියා
  2. ජින්තුවා

    |EK| Pigeon Loft |EK|

    පොර කියනව ඒ පරවිය 15000 විතර වටිනවලු, ඇත්තද බන්? පූස දන්නවද උන්ගෙ ගණන්.. :rofl::rofl:
  3. ජින්තුවා

    අරක්කු..

    සිංහලයෝ මේ ජාති තුනෙන් wedding එකකට දෙන්න හොඳම එක මොකක්ද උඹල හිතන විදිහට.
  4. ජින්තුවා

    හෙම්බිරිස්සාව HELP

    හැදීගෙන එනකොට white diamond කාලක් අරන් අමුවෙන්ම කෙලල දාපන්.
  5. ජින්තුවා

    කැදහැලිය රගදැක්ම එලිදැක

    මොන ලබ්බක්ද ඕයි මේ.. දැන්වත් ඔය මගුල් නොදා ආතල් දෙයක් දාපල්ලකෝ
  6. ජින්තුවා

    |EK| Pigeon Loft |EK|

    එක දවසක් අපේ ගෙදරට පරවියෙක් ඇවිත් පූස ඇල්ලුව. පස්සෙ අයිතිකාරයා ඇවිත් රණ්ඩු වෙලා මම ඌට ගහල පොලිසිත් යන්න උනා..
  7. ජින්තුවා

    Sitha maruthe

    සූස්තියක් ගැහුවද
  8. ජින්තුවා

    Bank Loan වලින් ඉඩමක් විකුනද්දි

    හොයල බලපන් හොඳට, ඕව හෙන case.. අහල ඇතිනෙ ඉඩම් නඩු ගැන. මෙන්න මූ ලෝයර් කෙනෙක් අහම බලපන් thanujaka
  9. ජින්තුවා

    Bank Loan වලින් ඉඩමක් විකුනද්දි

    නඩුවක් වගේ පුතේ, තව ටිකක් හොයල බලපන්.. මම දන්න විදිහටනම් bank එකෙන් loan එක පාස් උනහම land එක බංක එකට mortgage කරන්න ඕනේ.
  10. ජින්තුවා

    උබ මොකෙද්ද?

    තේරුනේ නැහැ බන්
  11. ජින්තුවා

    Buy New Home Theater My New 3D Smart 40 inch

    star movies නවත්තනව 31.
  12. ජින්තුවා

    වෙලේ සුදා

    අපේ ගමෙත් හිටිය බන් වෙලේ සුදා කියල පිං ගොනෙක්
  13. ජින්තුවා

    කොටි නැවත හිස ඔසවයි

    මාත් හොඳ කොටියෙක් තමා ඩො :P
  14. ජින්තුවා

    Kollane enna mekat

    මොන හුට්ටක්ද ඕයි මේ?
  15. ජින්තුවා

    දත් කිඹුලා ගැන ලියමි

    අඩෝ මාත් ලොක්කෙක් :lol:
  16. ජින්තුවා

    First salary ekata monada kale.?

    බිව්ව බන්.. ආතල් එකක් දාල ඉතුරු ටික අම්මට දෙන්න හිටියෙ එත් උදේ බලනකොට මුලු පඩියම කුඩු. :(
  17. ජින්තුවා

    එරෝසන්

    උගෙ account එක amasinට දීල
  18. ජින්තුවා

    දැන් තොපිට සනීපද??? මාධ්‍ය නිදහස

    ආරක්ෂක මුරපොළවල් එහෙමත් අයින් කරලා කියන්නෙ ඇත්තද?

    No contents