මචන් මේ වැඩේ තියෙන්නෙ මාතර. අනිව කට්ටිය ඉන්නවනෙ මාතර අපෙ කොල්ලො හොද වීඩියෝ වැඩ ගැන සවුන්ඩ් වැඩ දන්න. අන්න එහෙම කොල්ලො ටිකක් ඉන්නවනම් මට මැසේජ් කරපල්ල, අපිට සෙට් වෙලා සිරාවටම මේක කරන්න පුලුවන්. මම වඩේ ගැන සිරාවටම දන්නෙ නති උනාට වැඩේ සිරාවටම ඕර්ගනයිස් කරන්න පුලුවන්. මොකද කියන්නෙ කරමුද?"udhithshan"...