මචංලා මම පොඩි උත්සවයක් වීඩියෝ කරන්නයි හදන්නෙ. ඒක ගමේ පොදු වැඩක්. මමත් ඉතිං බැහැල වැඩ. ඉතිං මම ඒක වීඩියෝ කරන්න හදන්නෙ කිසිම ආර්තික වාසියකට නෙවෙයි ෆන් එකට. ඉතිං මේකයි සීන් එක
මම කැමරා 4 ක් පාවිච්චි කරන්න හදන්නෙ සිරාවටම වීඩියෝ කරන්න. ඉතිං ඕක මම වීඩියෝ විතරක් කරොත් වැඩිය කවුරුවත් දන්නෙ නහැනෙ මට...