ඔය දාල තියන pic එකේ නම් natural body එකක්. workout වලින් විතරයි.
arnold steroid අරන් තියනව එහෙම නැතුව හදන්න බෑ ඒ වගේ ඇගක්. හැබැයි ඒ කාලෙ steroids ලීගල්.
steroids ගහල ඉතින් හදාගන්න පුළුවන් ඕන විදියෙ ඇගක්. ඒත් side effects ටික දන්නව නම් ඊට වඩා හොදයි වහ ටිකක් කන එක.