id එක verify කරන්න දැම්මෙ license එකද ?
ඒක නැතුව උබේ පාරට id එක දාල try කරල බැලුවෙ නැද්ද ?
phone app එකෙන් නැතුව id එක verify කරගන්න පුළුවන් බන් වෙනම scan කරල යවල.
හැබැයි උබ skrill id එකද කොහෙද ලියල උබේ මුණ ලගින් කොලේක ලියල අල්ලගෙන photo එකක් ගහල යවන්න ඕන.
skrill එකේ කිසිම වදයක් වෙන්න විදියක්...