අවන්ත ආටිගල රැක ගනිමු.

pga

Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ඇති යන්තන් ඕක කට ඇරලා කිව්වා
    එතකොට මන් කියන්නේ මිනිස්සු අමුතු ෆැන්ටසියක ජීවත් වෙනවා හාමුදුරුවෝ මුල් වෙලා නැවේ පාලනය අතට අරගෙන අම්මට හුඩු කියල මේ රට සුරපුරයක් කරයි කියල ..

    මට නං හම්බෙලා නෑ එහෙම කියන එකෙක්වත්.
    දැන් නං රටට කෙලවෙලා. මේ රට හදන්න ගෝට වගේ එකෙක් ඕන කියන එවුන් නං ඕන තරන් හම්බෙනවා

    එතකොට මේ රටේ හාමුදුරුවෝ ඉන්නේ ධර්මය දේශනා කරන්නද රට පාලනය කරන්නද ? මේ රටේ හාමුදුරුවෝ හැමදාම කරලා තියෙන්නේ මිනිස්සු පත් කරගන්න දේශපාලකයෝ වැරදි මග යනකොට උන්ව හරි මගට ගත්ත එකද ?

    මේ රටේ පාලනය තිබ්බේ සහ තියෙන්නේ රට කරවන එවුන්ට, එහෙම නැත්තන් දෙසපලකයන්ට.
    එත් හාමුදුරුවෝ උන්ට උපදෙස් දුන්න. හාමුදුරුවෝ කවදාවත් දේසපාලනේ කරන්න ගියේ නැ
    දැන් ඉන්න එවුන්ට එහෙමත් උපදේසයක් නයාට අඳුකොළ වගේ
    චමපක රණවක වගේ උන් නං හාමුදුරුවෝ දෙසපාලනෙට ගෙනැල්ල ඒ පිටින් ගොඩ ගියා

    ඇත්තටම බැලුවොත් , හාමුදුරුවන්ට කිසි බලයක් නෑ .. හාමුදුරුවෝ සුක්කානම කරකොනවා වගේ පෙනුනට බලේ තියෙන්නේ දේශපාලකයා අතේ .. ඔන්න ඔය හේතුව මිනිස්සුන්ට අමතකයි මොකද උඩින් පේන්න තියෙනවා හාමුදුරුවෝ මොක උනත් අපිව රකිනවා වගේ ..
    සෝ ... ඒ කියන්නේ .. තමන් පත් කරගත්ත දේශපාලකය කරපු වැරදි නිසා තමයි රටට කෙලවෙන්නේ කියල පිළිගන්න තරං රටේ ජනතාවට කොන්දක් නෑ ..
    ඒක වහගන්නේ .. හාමුදුරුවෝ පිට දාල , හාමුදුරුවෝ ගැලවිජ්ජාවට පාවිච්චි කරල ..
    ඔන්න ඕකයි කියන්නේ ... හාමුදුරුවෝ කියන්නේ බුදු දහම විතරක් නෙවෙයි .. අද වෙද්දී අපේ රටේ මිනිස්සුන්ට තමන්ගේ වරද වහගන්න උදව් කරන මානසික සාධයක් !

    මට පෙන්නේ උඹ හදාගත්ත fantasy එකක උඹ ජීවත් වෙනවා කියලා.
    මට නං කවදාවත් හම්බෙලා නෑ හාමුදුරුවෝ දැන් අපිව මේ දේසපාලන වලෙන් ගොඩ දායි කියලා හිතන් ඉන්න මිනිස්සු කොට්ටාසයක් .
    ඒකට ඊ ගාව චන්දෙ තියනකල් මිනිස්සු බලන් ඉන්නවා
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මේ කාටුන් කාරයගේ කාටුන් වලට මම කැමතියි.
    මේක විකාර කාටූන්1ක්. ඇයි යකෝ ඔන හරකෙක්ට පේනවා දේශපාලුවො ටික පින් කැට කඩනවා කියලා. රටම හූරා කනව මදිවට පන්සල් ටිකටත් ගේම දෙන්න එනවා...
    ඉතින් ඕවට විරුද්ධ වුනාම දේශපාලුවො ටික රටේ ප්‍රචාරෙ යවනවා රටේ පාලනේට බාධා කරනව කියලා... බලහන් මුන් කාටුන් අදින්නෙත් රට තව විනාශ කරන තැනටමයි..

    • Like
    Reactions: pga

    Fock

    Active member
  • Oct 20, 2014
    107
    25
    28
    මට පෙන්නේ උඹ හදාගත්ත fantasy එකක උඹ ජීවත් වෙනවා කියලා.
    මට නං කවදාවත් හම්බෙලා නෑ හාමුදුරුවෝ දැන් අපිව මේ දේසපාලන වලෙන් ගොඩ දායි කියලා හිතන් ඉන්න මිනිස්සු කොට්ටාසයක් .
    ඒකට ඊ ගාව චන්දෙ තියනකල් මිනිස්සු බලන් ඉන්නවා
    [/QUOTE]

    Ayi ban 2004 Jathika hela urumaya ekapara awilla 9 seats dinuwe :yes::yes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,295
    30,039
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අවන්තයා දක්ෂයෙක්, ඒත් උගේ සමහර කාටුන් බැලුවහම ngo පදේට නටන එකෙක් කියල මට කාලෙක ඉදල තෙරුන් ගිහින් තිබුනේ. රිපෝට් කරලා කෙළවන එක සාදාරනයි.
     
    • Like
    Reactions: pga

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මට පෙන්නේ උඹ හදාගත්ත fantasy එකක උඹ ජීවත් වෙනවා කියලා.
    මට නං කවදාවත් හම්බෙලා නෑ හාමුදුරුවෝ දැන් අපිව මේ දේසපාලන වලෙන් ගොඩ දායි කියලා හිතන් ඉන්න මිනිස්සු කොට්ටාසයක් .
    ඒකට ඊ ගාව චන්දෙ තියනකල් මිනිස්සු බලන් ඉන්නවා

    Ayi ban 2004 Jathika hela urumaya ekapara awilla 9 seats dinuwe :yes::yes:

    ඒකට උත්තරේ උඩ මම දීලා තියෙනවා
    චම්පක රණවක වගේ ඕන දෙයක් විකුණලා ගොඩ යන උන් නිසා තමා එක වුනේ
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මේ රටේ නිදහස් චින්තනයට ඉඩ දෙන්නෙ නැති ගෝත්‍රික සංකල්පවලින් කොටු උනු මිනිස්සු ඉන්නකන් මේ වගේ එක රූපෙන් වචන දාහක් කතාකරන නිර්මාණ වලට ඉඩ හම්බවෙන්නෙ නෑ.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මට නං හම්බෙලා නෑ එහෙම කියන එකෙක්වත්.
    දැන් නං රටට කෙලවෙලා. මේ රට හදන්න ගෝට වගේ එකෙක් ඕන කියන එවුන් නං ඕන තරන් හම්බෙනවා

    මේ රටේ පාලනය තිබ්බේ සහ තියෙන්නේ රට කරවන එවුන්ට, එහෙම නැත්තන් දෙසපලකයන්ට.
    එත් හාමුදුරුවෝ උන්ට උපදෙස් දුන්න. හාමුදුරුවෝ කවදාවත් දේසපාලනේ කරන්න ගියේ නැ
    දැන් ඉන්න එවුන්ට එහෙමත් උපදේසයක් නයාට අඳුකොළ වගේ
    චමපක රණවක වගේ උන් නං හාමුදුරුවෝ දෙසපාලනෙට ගෙනැල්ල ඒ පිටින් ගොඩ ගියා

    මට පෙන්නේ උඹ හදාගත්ත fantasy එකක උඹ ජීවත් වෙනවා කියලා.
    මට නං කවදාවත් හම්බෙලා නෑ හාමුදුරුවෝ දැන් අපිව මේ දේසපාලන වලෙන් ගොඩ දායි කියලා හිතන් ඉන්න මිනිස්සු කොට්ටාසයක් .
    ඒකට ඊ ගාව චන්දෙ තියනකල් මිනිස්සු බලන් ඉන්නවා

    හාමුදුරු කෙනෙක් කියන නිසාම මේ රටට ගෝට වගේ එකෙක් හොඳයි කියල හිතන උන් නං ඕන තරං හම්බෙලා තියෙනවා මට ..

    එතකොට එහෙනං අද අපේ රට යම්කිසි විදිහකට අනාගෙන නාගෙන පජාත කරගෙන තියෙන්නේ හාමුදුරුවෝ උපදෙස් දීපු හින්දද ? එතකොට හාමුදුරුවෝ ඔච්චර උපදෙස් දීලත් රටට පස්සට යන්නේ ඇයි ? ඔය කොච්චර කිව්වත් පිළිගන්න වෙනවනේ .. උපදෙස් දීමත් දේශපලානේ තමයි

    මගේ මතය ඔයාට ෆැන්ටසියක් , ඔයාගේ මතය මට ෆැන්ටසියක් .. ඕකට කියන්නේ විරුද්ධ මත දෙකක් කියල ..
    ඊ ගාව ඡන්දේ ආවත් මිනිස්සු සහ හාමුදුරුවෝ එකතු වෙලා රට වලටම දායි කියල තමා මට නං හිතෙන්නේ :lol:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    අවන්තයා දක්ෂයෙක්, ඒත් උගේ සමහර කාටුන් බැලුවහම ngo පදේට නටන එකෙක් කියල මට කාලෙක ඉදල තෙරුන් ගිහින් තිබුනේ. රිපෝට් කරලා කෙළවන එක සාදාරනයි.

    :yes::yes: u karanne uge desapalana wiyapaaraya.
    eka hena radical ekakya kiyala u hitan innawa. :rofl:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මේ කාටුන් කාරයගේ කාටුන් වලට මම කැමතියි.
    මේක විකාර කාටූන්1ක්. ඇයි යකෝ ඔන හරකෙක්ට පේනවා දේශපාලුවො ටික පින් කැට කඩනවා කියලා. රටම හූරා කනව මදිවට පන්සල් ටිකටත් ගේම දෙන්න එනවා...
    ඉතින් ඕවට විරුද්ධ වුනාම දේශපාලුවො ටික රටේ ප්‍රචාරෙ යවනවා රටේ පාලනේට බාධා කරනව කියලා... බලහන් මුන් කාටුන් අදින්නෙත් රට තව විනාශ කරන තැනටමයි..

    එතකොට බන් පන්සල් වලින් දෙන ගේම් ? :oo:
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    යකෝ ලන්කාව කියන්නේ බවුද්ද රටක් මේක අපේ ආගම .. අරාබියේ වගේ ගිහින් මෙහෙම කොන්ද පන තියගෙන මුස්ලිම් ආගමට විරුද්දව කාටුන් අදිද මුන්?
    මුන්ට දැනට ලන්කාවෙ පෙන්න තියෙන එකම අවුල මේකද?
    මුන්ව නම් රිපොට් කරන්න තමයි ඕනේ මේ වගෙ එවුන්ගේ දේවල් බලන්නවත් නරකයි වර්ජනය කරන්න ඕනේ අපේ ආගමේ තියෙන බුරුල නිසා තමයි එක එකාට ඕනේ ඕනෙ ඒව කරන්නේ...

    හරියට හරි බන්. මූ කවදාවත් කාටුන් ඇන්දෙ නෑ කාත්තන්කුඩියෙ අන්තවාදි ගැන. මූ කවදාවත් කාටුන් ඇන්දෙ නෑ තෙල්වත්තෙ පල්ලියෙන් ව්‍යාජ ඉතිහාසය ගොඩනගද්දි. මූ කවදාවත් කාටුන් අඳින්නෙ නෑ වෙන ආගමක කිසිම පූජකයෙක් ගාවගන.
     
    • Like
    Reactions: pga

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අවන්තයා දක්ෂයෙක්, ඒත් උගේ සමහර කාටුන් බැලුවහම ngo පදේට නටන එකෙක් කියල මට කාලෙක ඉදල තෙරුන් ගිහින් තිබුනේ. රිපෝට් කරලා කෙළවන එක සාදාරනයි.

    :yes::yes: u karanne uge desapalana wiyapaaraya.
    eka hena radical ekakya kiyala u hitan innawa. :rofl:

    ඌ NGO පදේට නැටුවත් ඇත්ත ඕක නං ඉතින් පිළිගන්න වෙනවනේ :rofl:
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    මට නම් පෙන්නේ මේ කාටූන් එකේ වෙනම අර්ථයක් එහෙම උනාම එකේ වැරද්දක් නැහැ.
    මට තේරෙන විදියට
    "නැවේ සුක්කානම තියෙන දේශපාලකයා නැව(රට) හැප්පෙන්න යනවා කියල පේද්දීත් නහයේ ඇඟිලි ගහගෙන අහක බලන් ඉන්නවා.හාමුදුරුවෝ නැව හරවන්න(රට හරවන්න ගියත්) ගියත් ඒක නැවට සම්බන්ද නැති නිසා(අවශ්‍ය බලය නැතිනිසා) ඒක වෙන්නේ නැහැ.හාමුදුරුවෝ කරකවන්නේ ධර්මචක්‍රය
    සුක්කානම නෙවෙයි.අන්තිමට නැව හැප්පිලා විනාස වෙන්නයි යන්නේ.
     
    Last edited:

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    හාමුදුරු කෙනෙක් කියන නිසාම මේ රටට ගෝට වගේ එකෙක් හොඳයි කියල හිතන උන් නං ඕන තරං හම්බෙලා තියෙනවා මට ..

    එතකොට එහෙනං අද අපේ රට යම්කිසි විදිහකට අනාගෙන නාගෙන පජාත කරගෙන තියෙන්නේ හාමුදුරුවෝ උපදෙස් දීපු හින්දද ? එතකොට හාමුදුරුවෝ ඔච්චර උපදෙස් දීලත් රටට පස්සට යන්නේ ඇයි ? ඔය කොච්චර කිව්වත් පිළිගන්න වෙනවනේ .. උපදෙස් දීමත් දේශපලානේ තමයි

    මගේ මතය ඔයාට ෆැන්ටසියක් , ඔයාගේ මතය මට ෆැන්ටසියක් .. ඕකට කියන්නේ විරුද්ධ මත දෙකක් කියල ..
    ඊ ගාව ඡන්දේ ආවත් මිනිස්සු සහ හාමුදුරුවෝ එකතු වෙලා රට වලටම දායි කියල තමා මට නං හිතෙන්නේ :lol:

    මොකක් ?
    අනාගෙන තියෙන්නේ උඹනේ
    "හාමුදුරු කෙනෙක් කියන නිසාම මේ රටට ගෝට වගේ එකෙක් හොඳයි කියල හිතන උන් නං ඕන තරං හම්බෙලා තියෙනවා මට .." ???

    මම කිව්වේ "මේ රටට ගෝට වගේ එකෙක් හොඳයි කියල හිතන උන් නං ඕන තරං හම්බෙලා තියෙනවා" කියලා. උඹ අතින් දාගෙන අනාගෙන.

    උපදෙස් දීමත් දේශපලානේ තමයි. ඒක මම න කිව්වේ නෑ. එහෙම නැත්තන් ඒක උපදෙසක් වෙන්නේ කෝමද ?

    හාමුදුරුවෝ ඔච්චර උපදෙස් දීලත් රටට පස්සට යන්නේ ඉන්න එවුන් ඒවාට ඇහුන කන් දෙන්නේ නැති නිසා. (ප)රාජිත ගේ හැසිරීම පෙන්නේ නැද්ද?
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මොකක් ?
    අනාගෙන තියෙන්නේ උඹනේ
    "හාමුදුරු කෙනෙක් කියන නිසාම මේ රටට ගෝට වගේ එකෙක් හොඳයි කියල හිතන උන් නං ඕන තරං හම්බෙලා තියෙනවා මට .." ???

    මම කිව්වේ "මේ රටට ගෝට වගේ එකෙක් හොඳයි කියල හිතන උන් නං ඕන තරං හම්බෙලා තියෙනවා" කියලා. උඹ අතින් දාගෙන අනාගෙන.

    උපදෙස් දීමත් දේශපලානේ තමයි. ඒක මම න කිව්වේ නෑ. එහෙම නැත්තන් ඒක උපදෙසක් වෙන්නේ කෝමද ?

    හාමුදුරුවෝ ඔච්චර උපදෙස් දීලත් රටට පස්සට යන්නේ ඉන්න එවුන් ඒවාට ඇහුන කන් දෙන්නේ නැති නිසා. (ප)රාජිත ගේ හැසිරීම පෙන්නේ නැද්ද?

    ඉතින් ඕකනේ බන් මේ කාටුන් එකෙන් කියන්නේ :confused:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මට නම් පෙන්නේ මේ කාටූන් එකේ වෙනම අර්ථයක් එහෙම උනාම එකේ වැරද්දක් නැහැ.
    මට තේරෙන විදියට
    "නැවේ සුක්කානම තියෙන දේශපාලකයා නැව(රට) හැප්පෙන්න යනවා කියල පේද්දීත් නහයේ ඇඟිලි ගහගෙන අහක බලන් ඉන්නවා.හාමුදුරුවෝ නැව හරවන්න(රට හරවන්න ගියත්) ගියත් ඒක නැවට සම්බන්ද නැති නිසා(අවශ්‍ය බලය නැතිනිසා) ඒක වෙන්නේ නැහැ.හාමුදුරුවෝ කරකවන්නේ ධර්මචක්‍රය
    සුක්කානම නෙවෙයි.අන්තිමට නැව හැප්පිලා විනාස වෙන්නයි යන්නේ.
    onna sinhala kollo
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඇති යන්තන් ඕක කට ඇරලා කිව්වා
    එතකොට මන් කියන්නේ මිනිස්සු අමුතු ෆැන්ටසියක ජීවත් වෙනවා හාමුදුරුවෝ මුල් වෙලා නැවේ පාලනය අතට අරගෙන අම්මට හුඩු කියල මේ රට සුරපුරයක් කරයි කියල ..

    එතකොට මේ රටේ හාමුදුරුවෝ ඉන්නේ ධර්මය දේශනා කරන්නද රට පාලනය කරන්නද ? මේ රටේ හාමුදුරුවෝ හැමදාම කරලා තියෙන්නේ මිනිස්සු පත් කරගන්න දේශපාලකයෝ වැරදි මග යනකොට උන්ව හරි මගට ගත්ත එකද ?

    ඇත්තටම බැලුවොත් , හාමුදුරුවන්ට කිසි බලයක් නෑ .. හාමුදුරුවෝ සුක්කානම කරකොනවා වගේ පෙනුනට බලේ තියෙන්නේ දේශපාලකයා අතේ .. ඔන්න ඔය හේතුව මිනිස්සුන්ට අමතකයි මොකද උඩින් පේන්න තියෙනවා හාමුදුරුවෝ මොක උනත් අපිව රකිනවා වගේ ..

    සෝ ... ඒ කියන්නේ .. තමන් පත් කරගත්ත දේශපාලකය කරපු වැරදි නිසා තමයි රටට කෙලවෙන්නේ කියල පිළිගන්න තරං රටේ ජනතාවට කොන්දක් නෑ ..
    ඒක වහගන්නේ .. හාමුදුරුවෝ පිට දාල , හාමුදුරුවෝ ගැලවිජ්ජාවට පාවිච්චි කරල ..
    ඔන්න ඕකයි කියන්නේ ... හාමුදුරුවෝ කියන්නේ බුදු දහම විතරක් නෙවෙයි .. අද වෙද්දී අපේ රටේ මිනිස්සුන්ට තමන්ගේ වරද වහගන්න උදව් කරන මානසික සාධයක් !

    හේ හේ උඹ මා ගැන වැරදි අවබෝදෙකින් බල්වන්ව ඇති
    එත් එකෙත් වැරද්දක් නෑ
    උඹ කියන දේ අත්තක් තියෙනවා තමා
    මාත් ගොඩක් වෙලවට පිට ඔපේට රැවටෙනවා

    එත්
    මෙතෙන්දි බන් හාමුදුරවො රට කරනවට සින්හලුම කැමති නැහැ
    කරන්නත් බැහැනේ ඉතින්
    මිනිස්සු එහෙමම නෑ බන් වුනේ මිනිස්සු ටිකක් සතුටු වුණා ගෞරව කරන්ඇති හාමුදුරුවෝ කෙලින් කතා කරා කියලා
    ඊට එහා ගේම තියෙන්නේ දෙහ්ස්පලකයෙග් අතෙනේ
    උ එක පඩයකටවත් ගණන් ගත්තේ නැති බව තෙරුනානේ එකට පින්කට සීන් එක අදාල ගත්තම
    අර සුක්කනම් සීන් එක හරි

    හාම්දුරුවොන්ගේ උපදේශ රට පාලනයටත් අවශ්‍යයි
    එක රජ්ජුරුවන්ගේ කාලේ ඉඳන් එන දෙයක්නේ
    එක සම්ප්‍රදායක් විදියට හරි තවම ක්රන්වා
    එත් එකේ වැදගත්කමක් අර්ථයක් නැතුවම නෙමේ
    හාමුදුරුවෝ ඉන්නේ දානේ වලදලා බණ ටිකක් කියල ඉන්න ඕනේ කියල හිත්වන්වනම් එක එහෙම හිතන අයගේ වැරද්දක්
    නෑ
    හාම්දුරුවරු එක එකා මනුස්සයට කඩේ යන්න ගත්තා එකෙන් පොදුවේ හාම්දුරුවන්ගේ තියෙං වටිනාකමත් නැතිවුනා පිළිගැනීමත් අඩුවුනා

    උඹ හරි වගේම වැරදි අයි
    මිනිස්සු බහුතරයක් මහනායක හාමුදුරුවන්ගේ ඉදන් ගොඩක් අය ගැන කලකිරීමකින් ඉන්නේ
    එක ටිකක් අඩුවුනා මේ සීන් එක හින්දා
    මන්නම් හිතන්නේ නැහැ මිනිස්සු හිතෙනවා කියල උන්ව රකිනවා කියල හාමුදුරුවෝ

    අනිඅක එතන ප්‍රදාන ,ම දේ වුනේ ඒ ප්‍රකාශයේ බුද්දාගමට අපහාස වන දේවල් ගනනේ :oo::oo:

    අනිවා රටේ ජනතාවට කොන්දක් නෑ එක පිළිගන්න
    මුන් ඔක්කොම මකොල ගන්න ඕනේ
    හාමුදුරුවන්ව විනාස කරනේන්ත් ලග ඉන්න මිනිස්සු
    එකයි ගොඩක් නිවනම අරමුණු කරලා ඉන්න හාමුදුරුවරු ආරණය ගතා වෙලා මනුස්ස වාසයෙන් ඈත වෙලා ඉන්නේ පුළුවන් තරම් බැඳීම් අඩුව

    ඒවගේම හම්දුරුවරුත් බුද්දිමත් වෙන්න ඕනේ කලොචිත්ව මිනිඉසු එක්ක වැඩකරන්න වගේම සාසනේ ආරස්ස කරගන්න
    බෙන්ස් එක ප්‍රාඩෝ එක අලි පැටියෙක් පන්සලට බස්සන්න කලින්

    මචන් ..
    මෙතන අපහාසේ මොකක්ද කියල මට තේරෙන්නේ නෑ ? :confused:

    ඔය කොමන්ට් එක දැම්මේ බන් අර උඹ ඉස්සෙල්ල කිව්වා හැමෝම අන්ත්වදියෝ කියන එකට
    :yes::yes:
     
    • Like
    Reactions: pga