වෙහෙරක් වගේ පිං දුන් කෙනෙක්
දෙවොලක් වගේ දුක් ඇසු කෙනෙක්
කුඹුරක් වගේ බත් දුන් කෙනෙක්
වේ නම් ලොවේ.... නුඹයි අපෙ..... අම්මේ
නිල්මිණි දෙනෙත මතකයි හද බැති ......පෙම්මා
ලේ කිරි සුවද සසරෙම බැද දැමු ...........බැම්මා
ඔබ ගුණ නමට කවිපද නැත ලිය ...........නිම්මා
මෙතේ බුදුන් ලග නිවනට යයි ..............අම්මා