ප්‍රේම පාරමිතා සුදු අක්කාගේ ආදර කදුල
සුදු අක්කාගේ ආදර කදුල:love::love::love::love::love::love:
සුන්දර සුපුන් සදසේ බැබලෙන අහ.................සේ
පෙනුනේ ඔබගෙ රුව මයි නිතරම රහ.............සේ
ඩෙනිමට හැඩට පෙනුනම මගෙ සිත රිසි..........සේ
බැදුනේ ඔබට සිත රහසින් කියමි මෙ................සේ...