1. WhiteWalker

    ලොව ලස්සනම ගෑණු ළමයා

    children born to die :yes: valar morghulis !
  2. WhiteWalker

    Asha Edirisinghe

    :rofl: :rofl:
  3. WhiteWalker

    වරාය නගරය ගැන පොඩි ප්‍රශ්නයක්, (පක්ශ නැතිව)

    අපේ සිංහලුන්ට පිස්සු බං :sorry:
  4. WhiteWalker

    වරාය නගරය ගැන පොඩි ප්‍රශ්නයක්, (පක්ශ නැතිව)

    ඉතිං අපි මොකටද බං ඒකට පය තියන්නෙ ? :oo: මං නං පැත්ත පලාතෙ යන්නෑ :no:
  5. WhiteWalker

    වරාය නගරය ගැන පොඩි ප්‍රශ්නයක්, (පක්ශ නැතිව)

    ඒත් කරන්න වෙන එකක් නෑ බං :no: ඔය පොඩි කෑල්ල වෙන රටක් කරන්න ගියොත් රට ඇතුලෙ කලබල ඇතිවෙනව කියල ඒකෙ ආදායම ඒකටම වෙන් කරනව වගේ වැඩක් කරයි :yes: වෙන රටක් කලොත් ලංකාවෙ ඉන්න උන් රටෙන් භාගයක් විනාශ කරයි උද්ඝෝශණ කරල :yes: නෑ :no:
  6. WhiteWalker

    Eminem - Revival (2017) Mp3 (320kbps)

    මුගෙ ඒව හොඳද බං ? :confused: මං walk on water ඇහුව මෙලෝ රහක් නෑනෙ :no:
  7. WhiteWalker

    වරාය නගරය ගැන පොඩි ප්‍රශ්නයක්, (පක්ශ නැතිව)

    මාසයක් ව්‍යාඥ්ජන 7ක් එක්ක රතු කැකුලු බත් කාල ගල ගාවට ගිහිං කරට රෙදි කෑල්ලක් එලාගෙන එතන ඉන්න උන්ට කිව්ව හරි දැන් ඔය ගල් ටික උස්සල කරෙං තියන්න කියල :angry:
  8. WhiteWalker

    IT is awesome

    පොඩි කාලෙම මලේ නැතුවත් වයසට ගිහිං කවද හරි මැරෙනවනෙ :lol: ඉතිං කොහොම ගත්තත් පොඩි උන් ඉපදිලා ඉන්නෙ මැරෙන්නම තමා :baffled: අපිත් පොඩි කාලෙම මලා නං කොච්චර දෙයක්ද :(
  9. WhiteWalker

    වරාය නගරය ගැන පොඩි ප්‍රශ්නයක්, (පක්ශ නැතිව)

    භය වෙන්න එපා බං එහෙම වෙන්නෑ :no: අපි හිතන තරම් එක්කෙනෙක්වත් දේශප්‍රේමී නෑ වගේම දේශද්‍රෝහීත් නෑ :yes: කොහොම හරි ඕක ලංකාවට අයිති වෙන්නෙ :yes: ඕන්නං ආදායමෙන් කොටසක් වගේ යයි ඒත් නීතිය අරව මේව ලංකාවෙ වෙනව :yes:
  10. WhiteWalker

    වරාය නගරය ගැන පොඩි ප්‍රශ්නයක්, (පක්ශ නැතිව)

    ගල් දාල තමා යකෝ ගොඩ කලේ :angry: මේ පැත්තෙ ගල් වලවල් වලිං පොඩි ගල් ගෙයක් හදන්නවත් ගන්න නැතිවුනා ඕකට අරං ගිහිල්ල :yes: උන් තඩි ගල් කුට්ටි දෙන්න පුලුවන් උන්ටත් ලාබ නිසා පොඩියට ගල් කඩන එක අඩු කලා :yes:
  11. WhiteWalker

    වරාය නගරය ගැන පොඩි ප්‍රශ්නයක්, (පක්ශ නැතිව)

    ඕවගෙ පදිංචියට යන්න එපා :no: විදේශ ආක්‍රමණයක් ආවොත් එහෙම ලංකාවෙ මුලින්ම ගහන්නෙ කොලඹට :yes: කොලඹට ගහන්න ගත්ත ගමං මුලින්ම වදින්නෙ ඕකට :yes:
  12. WhiteWalker

    Sinhala විනාශය

    :rofl:
  13. WhiteWalker

    Sinhala විනාශය

    හම්බවුනා :D
  14. WhiteWalker

    Sinhala විනාශය

    කව්ද බං මම්ම කියන්නෙ ? :oo: මහම්මද ?
  15. WhiteWalker

    Sinhala විනාශය

    :oo:
  16. WhiteWalker

    Sinhala විනාශය

    middlesex, dickson :rofl: :rofl: පෙලක් උන්ට ඩික් කියල නමත් දානව :baffled: උන් නං පව් :sorry:
  17. WhiteWalker

    Sinhala විනාශය

    පයියාගල කියල ? :baffled: Photo එකක් නෑ :D
  18. WhiteWalker

    මහින්දගෙ කාලෙ

    මහින්දගෙ කාලෙ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ අනුස්මරණ ගුවන් පාලම හදන්න ගියාට වඩා කල් යහාපාලනේට ඒ පාලම අලුත්වැඩියා කරන්න යයි වගේ :lol: :D :) :dull: :confused: :sorry: :(
  19. WhiteWalker

    Sinhala විනාශය

    ඔව් :baffled: දන්න තරමින් කිඹිය කියල ගමකුත් තියෙනව :rofl: සඟ රස බස් කියල පොතක් තියෙනව :D ඒකෙ තිබ්බෙ මතක විදිහට. පයියාගල මොකක් හරි ගැන හාමුදුරුවො කියා දෙද්දි සිස්සයො හිනා වුනාම පස්සෙ හාමුදුරුවො කියනව ඒ වුනාට පයියාගල තියෙන්න තිබ්බෙ මෙහෙ. ඒ ඇයි ඇහුවාම ඇයි කිඹිය තියෙන්නෙ මෙහෙනෙ කියනව :baffled:
  20. WhiteWalker

    අභ්‍යවකාශ මධ්‍යස්ථානය ලංකාවට ඉහළින්

    දැන් ගියා කියල පේනවද ? :dull: නෑනෙ ඒ වෙලාවට වලාකුලු :confused: බොරුවට අපිත් ත්‍රෙඩ් දාගෙන බලාගෙන ඉන්නව :sorry: චන්ද්‍රග්‍රහණෙටත් ඕකමනෙ වුනේ :baffled: අන්තිමට ත්‍රෙඩ් එක විතරයි බලපු චන්ද්‍රග්‍රහණෙකුත් නෑ :(

    No contents