1. WhiteWalker

    GAME OF THRONES CONQUEST & REBELLION

    මොකක් ? :eek:
  2. WhiteWalker

    පොල් විකුණන්නෑ

    පොල් විකුණන්නෑ පොල් පාලන මිලට වඩා දෙන තැන් අල්ලන්න එනව :confused: පොල් ලොරියෙන් බාන්නෙත් පාලන මිලට වැඩියෙන්ලු :sorry: කඩකාරයො ලොරියෙන් සල්ලි දීල අරං අතින් පාඩු විඳගෙන පොල් දෙන්න බෑ කියල දැන් පොල් ගන්නෑ :no: කලිං ආණ්ඩුව කාලෙ හාල් වලටත් ඕකම වුනා :sorry: එයාල අපිට බලු කෑම කැව්ව :yes: මෙයාල එක්ක...
  3. WhiteWalker

    White Walker

    වයිටගේ ෆේක්, වැන්දබුවක්, whitewalkerfanclub :angry::angry:
  4. WhiteWalker

    හයියෝ.....ඇමෙරිකාව පච විය

    එතකොට උඹල කියන්නෙ ඇමරිකාව ත්‍රස්තවාදී සංවිධාන හදන්න මොකවත්ම කරල නෑ ? අනික් උන් හදපුවයින් ප්‍රයෝජන ගත්ත විතරයි ?
  5. WhiteWalker

    හයියෝ.....ඇමෙරිකාව පච විය

    නැතුව මේ බින්ලාඩන්ල එහෙම ඇමරිකාවෙන් හදපු උන් නෙමේ නේ :P ISIS එහෙම ක්‍රි.ව 1400යෙ වගේ ඉඳන් තියෙන්න ඇති :P නැතුව සදාම් හුසේන්ව මරන්න ඇමරිකාව කරපු වැඩ නෙමේ :P
  6. WhiteWalker

    Onna BitCOIN watenawooooooooooo

    විකුණන්නැතුව ඉන්න අයටයි කෙලවෙන්නෙ :sorry: අඩුවෙනව කියල දැනගත්තාම හෙන සෙට් එකක් විකුණනව. උන් විකුණද්දි තවත් බහිනව. ඒ බහිනව දැක්කාම තවත් විකුණනව. උන් විකුණද්දි තවත් බහිනව :D අන්තිමට ස්ථාවර මට්ටමකට ඇවිල්ල නවතිනව. :yes:
  7. WhiteWalker

    හයියෝ.....ඇමෙරිකාව පච විය

    සෞදි අරාබියට පුලුවන්ද බං එච්චර දෙයක් කරගන්න. උන්ට පුලුවන් සල්ලි පොම්ප කරන්න විතරයි. ඕව හදන්න ප්ලෑන් සේරම ඇමරිකන් කාරයන්ගෙ.
  8. WhiteWalker

    The man from Earth බැලුව

    නෑ :no:
  9. WhiteWalker

    White Walker

    කීයක් වගේද පේන්නෙ :P
  10. WhiteWalker

    උදවු යාලු

    feeedom එක ඕනෙවට වඩා වැඩි වෙලා තියෙන්නෙ :yes: ඕනෙ එකත් වාර්තා කරනව එපා එකත් වාර්තා කරනව :yes: මාධය විසින්ම වැඩක් ඇති දේවල් වාර්තා නොකරන්න ස්වයං වාරණයක් දාගෙන තියෙන්නෙ :yes: ඔය තුන ගැන ලියපං :D
  11. WhiteWalker

    White Walker

    ඔව් අනේ ඔයාට විතරයි තේරුනේ :sorry: හායි :P
  12. WhiteWalker

    හයියෝ.....ඇමෙරිකාව පච විය

    ඕකුන් වැටුනාම ලෝකෙ අලුත් ත්‍රස්තවාදී සංවිධාන හැදෙන එක නවතිනව :yes: තියෙන ටිකත් එහෙම්මම පරම්පරා තුන හතරකිං නැති වෙලා යයි :yes: මුං ඉන්නකං ඒ එකක්වත් වෙන්න ඉඩ තියන්නෑ :no: උන්ට ඕනෙ රටවල් වලට කෙලින්න එකක් බහිනකොට එකක් හදනව :yes:
  13. WhiteWalker

    The man from Earth බැලුව

    වෙච්චි දේවල් අමතක වෙනව වගේම නොවිච්චි දේවල් වුනා වගේ මතක හිටින වෙලාවලුත් තියෙනව :D TED Talks වල හම්බවුනා ඔය වගේ මනුස්සයෙක්ව බොරුවට දූශණ ඡෝදනාවකට අහුවෙලා. ඌ නිකං වාහනේට වෙලා ඉඳල තියෙන්නෙ පොලිසියෙන් අල්ලං ගියාම ගෑණු කෙනා කියල ඔව් මූ තමා කලේ කියල :sorry: PB2OegI6wvI මේකද කොහෙද :yes:
  14. WhiteWalker

    හයියෝ.....ඇමෙරිකාව පච විය

    අර මිනිහ ඇවිත් ඇමරිකාවට විරුද්ධව ඡන්දෙ දුන්නු උන් පපට්ලලු :rofl:
  15. WhiteWalker

    Onna BitCOIN watenawooooooooooo

    එක පාරට හෝ ගාල වැටෙනවනෙ බං :D
  16. WhiteWalker

    The man from Earth බැලුව

    :rofl: :rofl: නෑ බං මනුස්සයෙක් කියනව ඌ අවුරුදු 14 000ක් තිස්සෙ ජීවත් වෙනව කියල :D ඌ කියන කතාව යන්නෙ :yes: අනික් උන් ඔක්කොම හිතනව මූ ඇත්ත තමා කියන්නෙ කියල :lol: වෙන දේ අන්තිමට බලපං spoil කරන්න හොඳ නෑ :)
  17. WhiteWalker

    හයියෝ.....ඇමෙරිකාව පච විය

    ඒ වුනාට අනික් කාගෙ අතින්වත් ඇමරිකාව මෙහෙම පච වුන්නෑනෙ :D උන් හිතේ හැටියට ප්‍රජාතන්ත්‍රවාදෙ දාලත් හොඳ උන් වගේ ශේප් එකේ හිටිය :baffled: ට්‍රම්ප් විද්‍යාඥයන්ටත් ඇමරිකාව එපා කරනව :D උන් ටික ඇමරිකාව දාල ගියා නං ඕක නිකංම වැටෙනව :D
  18. WhiteWalker

    Dan ubala kiyanne...

    ඔව් :yes:
  19. WhiteWalker

    හයියෝ.....ඇමෙරිකාව පච විය

    Trump නං මරු ඩයල් එක :D ඇතුලෙන්ම ඇමරිකාවට කෙලිනව :D මූ මොනා හරි ජිල්මාට් එකක් දාල ඇමරිකා ව්‍යවස්ථාවත් වෙනස් කරගෙන ජීවිත කාලෙම ඇමරිකාවෙ ජනාධිපති වුනා නං මරු :yes:
  20. WhiteWalker

    do you think every sri lankan family will own a car within 10 years ?

    නෑ ලංකාවෙ ජනගහනය ඕනෙවට වඩා වැඩියි. හැමෝම කාර් ගත්තොත් කාර් ඔක්කොම පාරෙ පාක් කලා වගේ තියෙයි. යන්න වෙන්නෑ. හැමෝටම කාර් ගන්න ඕනෙ නං ජනගහනය ලක්ශ 10කටවත් බස්ස ගන්න ඕනෙ නැතුව කරන්න බෑ :no:

    No contents