thanks :)
ඇවිල්ලලු තියෙන්නෙ මං හිතන්නෙ. තාම හොඳ කොපියක් නෑ :sorry:
නෑ බං. ඌ බුදු හාමුදුරුවන්ගෙන් බණ ඇහුව කියල කියන්නෙ :) ඌ පස්සෙ ඒ දර්ශණය මරු මේක ලෝකෙටම දෙන්න ඕනෙ කියල ඒ කියපු ටික සරල කල්ල අරාබිය පැත්තට අරං ගිහිං :yes:
හිට්ලර් ඌ කියල කොහෙවත් කිව්වෙ නෑනෙ :oo: හිට්ලර් ගැන මොකුත්ම කතාවෙ තිබ්බෙ...