ගණන් නෑ බන් 190,000 කට විතර 10 KVA එකක් හම්බ වෙනව කියන්නෙ ලාබයි. APC වගේ
හොඳ බ්රෑන්ඩ් එකක 3 KVA එකකුත් 300,000 විතර වෙනව. ඔය UPS ඕන් ලයින් ඒව. නොර්මල්
line interactive ඒව වගේ කරන්ට් එක අඩු උන ගමන් AC වලින් සම්පූර්ණයෙන් බැටරියට මාරු
වෙන්නෙ නෑ. අඩු උන පවර් එක බැටරියෙන් අරන් පවර් sync කරල තමයි...