උදෙන්ම ඇහැරෙනව

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මට රෑ 9 වෙනකොට සාලෙට ඇවිල්ල ටීවි බලං ඉන්නකොට නිදා වැටෙනව

    මං ටීවී බලන්නෑනෙ ඉතිං නිදා වැටෙයිද නැද්ද කියල දන්නෑ :sorry:
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    Den Umbata Prashnea Thyennea Nindha nethi kamatada?
    Nettam, Geanyak Nethi Eka genada?

    1. රස්සාවක් කරගන්ඩ හොඳ මානසික සෞඛ්‍යක් නෑ
    2. රස්සාවක් නැති නිසා ගෑනියෙක් ගන්ඩ බෑ
    3. මේ මොකුත් නැති හින්ද මැරෙනකම්ම අැඳට වෙලා එක දිගට මට නිදාගන්ඩ ඕන..
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    මං ටීවී බලන්නෑනෙ ඉතිං නිදා වැටෙයිද නැද්ද කියල දන්නෑ :sorry:

    බලනව ආටක නාටක. පියෝ ටීවි නිසා කලින් දවසෙ එක ඇඩ් ඇරල බලනව. රෙස්ලිං බලනව. කාර් රේස් බලනව. පුට් බෝල් ගහනව බලං ඉන්නව. වර්බුම් එකත් ටිකක් බලනව. ටෙලි කෑලි ටිකක් අගක් මුලක් නැතුව බලනව. චැනල් මාරු කර කර ඉන්න අතරේ නින්ද යනව..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බලනව ආටක නාටක. පියෝ ටීවි නිසා කලින් දවසෙ එක ඇඩ් ඇරල බලනව. රෙස්ලිං බලනව. කාර් රේස් බලනව. පුට් බෝල් ගහනව බලං ඉන්නව. වර්බුම් එකත් ටිකක් බලනව. ටෙලි කෑලි ටිකක් අගක් මුලක් නැතුව බලනව. චැනල් මාරු කර කර ඉන්න අතරේ නින්ද යනව..

    මං peo tv වල චැනල් මාරු කරන්නෙ කොහොමද කියලවත් දන්නෑ රිමොට් එකවත් අල්ලල නෑ අවුරුදු ගානකිං :lol:
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    මං peo tv වල චැනල් මාරු කරන්නෙ කොහොමද කියලවත් දන්නෑ රිමොට් එකවත් අල්ලල නෑ අවුරුදු ගානකිං :lol:

    සැටියෙ කකුල් දෙකත් උඩට දාල ඔලුවට කොට්ට දෙකකුත් තියං සනීපෙට ඉන්නකොට නින්ද යනව ඉතිං.
    වැඩේ කියන්නෙ ඕක මට පහුවෙනිද දවල් 12වෙනකං ඇදගන්ඩ තිබුණනං ;)
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    මට ගොඩක් වෙලාවට පාන්දර 3-4ට ඇහැරෙනව. ඊට වඩා ඔලුව තියාගෙන නිදා ගන්ඩ බෑ. ඒත් නිදිමත ගතිය තියෙනව..

    මට රෑ 9 පහු වේගෙන යනකෙට නිදිමත දැනෙනව. ගොඩක්ම සාලෙ ටීවි බලන්ඩ ආවම. ඊයෙ රෑ 11 වෙනකං සාලෙ පුටුව උඩ නිදාගෙන තමා කාමරේ ඇඳට ආවෙ. මට ගෑනියෙක් නෑනෙ. කොට්ටයක් තුරුලු කරං නිදා ගන්නව.

    දවල්ටත් පැය 2ක් විතර අනිව නිදා ගන්නව

    මම තනියට එන්නද පැටියෝ
    :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹට පාන්දර 3ට 4ට ඇහැරෙනව. මට මේ නිවාඩු දවස් ටිකේ රෑට නින්ද යන්නෙ 3 ට 4 ට :sorry: ඊට පස්සෙ 12ට විතර ඇහැරෙනව උදේටයි දවල්ටයි එක වේලක් කාල රෑට කනව :sorry:

    මට රෑ 9 වෙනකොට සාලෙට ඇවිල්ල ටීවි බලං ඉන්නකොට නිදා වැටෙනව

    මං ටීවී බලන්නෑනෙ ඉතිං නිදා වැටෙයිද නැද්ද කියල දන්නෑ :sorry:

    බලනව ආටක නාටක. පියෝ ටීවි නිසා කලින් දවසෙ එක ඇඩ් ඇරල බලනව. රෙස්ලිං බලනව. කාර් රේස් බලනව. පුට් බෝල් ගහනව බලං ඉන්නව. වර්බුම් එකත් ටිකක් බලනව. ටෙලි කෑලි ටිකක් අගක් මුලක් නැතුව බලනව. චැනල් මාරු කර කර ඉන්න අතරේ නින්ද යනව..

    මං peo tv වල චැනල් මාරු කරන්නෙ කොහොමද කියලවත් දන්නෑ රිමොට් එකවත් අල්ලල නෑ අවුරුදු ගානකිං :lol:

    සැටියෙ කකුල් දෙකත් උඩට දාල ඔලුවට කොට්ට දෙකකුත් තියං සනීපෙට ඉන්නකොට නින්ද යනව ඉතිං.
    වැඩේ කියන්නෙ ඕක මට පහුවෙනිද දවල් 12වෙනකං ඇදගන්ඩ තිබුණනං ;)

    Kalaya mawu wenasaka arume!:rolleyes:
     
    Champ_01

    Active member
  • May 25, 2017
    364
    36
    28
    Silicon Valley
    avatar464475_12.gif
     
    Champ_01

    Active member
  • May 25, 2017
    364
    36
    28
    Silicon Valley
    මට ගොඩක් වෙලාවට පාන්දර 3-4ට ඇහැරෙනව. ඊට වඩා ඔලුව තියාගෙන නිදා ගන්ඩ බෑ. ඒත් නිදිමත ගතිය තියෙනව..

    මට රෑ 9 පහු වේගෙන යනකෙට නිදිමත දැනෙනව. ගොඩක්ම සාලෙ ටීවි බලන්ඩ ආවම. ඊයෙ රෑ 11 වෙනකං සාලෙ පුටුව උඩ නිදාගෙන තමා කාමරේ ඇඳට ආවෙ. මට ගෑනියෙක් නෑනෙ. කොට්ටයක් තුරුලු කරං නිදා ගන්නව.

    දවල්ටත් පැය 2ක් විතර අනිව නිදා ගන්නව

    අත් ටැක්ටර් පදිනවා වැඩි වගේ.. :P
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    dawalta nidaganna eka nathara karanne, oyage wayasa keeyada?

    ethakota job ekak nathnan kohomada kanne bonne..

    danma job ekakata yanne kemmeliy nam, wenama karanna deyak hariyanne nethnan, thaman kemeti deyak karanna dawalta.

    1. awidinna
    2. pothak kiawanne
    3. movie ekak balanna yanne/sindu ahanne.
    4. chithra adinna.

    oya tiyena welawak ekka baluwoth wena mokak hari karana eka hodai.