ටැබ් එකක් හදාගන්න තැනක්??

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ටැබ් එකක් හදාගන්න තැනක්??


    මචන්ලා කොල්ලුපිටිය පිට කොටුව හරියෙ තියෙන, ටැබ් එකක් රෙපෙයාර් කරගන්න පුළුවන් හොඳ තැනක් කියපල්ලා.
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    Mokadda case eka?owa repair karabawata wada hodai ban aluth ekakata yanawa.owa hari ekek gelewwe nattan.ita passe thibba quality eka na.anika owa wala thiyena data tika eddoth ita hapan