මල්ලි මුලින්ම HTML, CSS ටිකක් ඉගෙනගෙන ඉමු. ඒ බේසික් එක හැම දේටම ඕනි වෙනවා.
වර්ඩ්ප්‍රෙස්, ජූම්ලා සර්වර්බේස් වෙබ් සයිට් හදන්න ගොඩක් හොදයි. ඉගෙන ගන්න මම උදව් කරන්නම්.
මේ සයිට් එකෙන් HTML, CSS ටික මුලින් ට්‍රයි කරන්න. අව්ල් එන තැන් කියන්න.
http://www.w3schools.com/
තව විජය පරිගණක අයගේ EasyGuide...