මේ ත්‍රෙඩ් එක දාපු කෙනාට මොනවා කිව්වත් පිළිගන්නෙ නෑ. ඒ නිසා කතා කරලා වැඩක් නැ. පිළිගන්නෙ නැති වෙන්න හේතුව තමයි දැන් වාහනේ අරගෙන තියන එක. සාමාන්‍යයෙන් තමන් පාවිච්චි කරන වාහනේ ගැන පොසිටිව් රීවිව් දෙන එක තමයි ගොඩක් අය කරන්නේ. ඒ නිසා ගන්න ඉන්න කෙනෙක් මේ කරුනු තේරුම් ගත්තනම් මේ ත්‍රෙඩ් එකම බලලා...