මට තියන ප්‍රශ්නේ මේකයි මචන් උබ 30ක විතර vga කාඩ් එකකුත් ගහලා.හොද කොම්පියුටර් එකක් තියනවා.මේකේ ඉන්න ගොඩක් එවුන්ඩ හතලිස්දාහෙ පනස්දාහෙ vga කාඩ් තියනවා.ලක්ශ ගනන්වල කොම්පියුටර් තියනවා.ඉතින් උබලා මොකද මේ game එක හොරෙන් ගහන්නේ.රුපියල් හය හත් දාහක්නේ වෙන්නේ ඔරිජිනල් එක.ලක්ශ දෙක තුනක කොම්පියුටර් හදන්ඩ...