උබලා නගුට පාගගන්නවනේ.මම කියන්නේ ටොයෝටා වල used ඒවා ගන්නවට වඩා kia ,hyundai brandnew ගන්න එක හොදයි කියලා නෙමෙයි.ගන්න එවුනුත් ඉන්නවා කියලා කිවුවේ.වාහන ගන්න එවුන් ඔක්කොම ඔය හුටපට දන්නේ නැ.
හැබැයි එක දෙයක් කියන්ඩ ඕනි මචන්.මිනිහෙක් වාහනයක් ගන්නේ හද හද දුවන්ඩ නෙමෙයි.මම කියන්නේ පොඩි පොඩි ලෙඩ නෙමෙයි...