ඉතාම හොද thread එකක්.ජපානේ වාහන 5000 ට අඩුවෙන් කිලෝමීටර් ගාන තියෙද්දී විකුණන්නේ ගොඩක් වෙලාවට accident වෙච්ච එවුවා.ලන්කාවේ ඉන්දියාවේ පකිස්තාන එවුන් එහෙ ගිහින් බලාගෙන ඉන්නවා.ඒවා අරන් හදලා මෙහෙ පටවන්ඩ.අපේ එවුන් ඉතින් සේල් වලට ගිහිල්ලා.පොර කකා ගන්නවා unregistered නියම වාහන කියලා.ගොඩක් ඒවා මීටර්...