ඔයා කියන තර්කේ අනුව පල්ලෙහා ඔක්කොම බැන්කුද ?
1 අබාන්ස් ෆිනෑන්ස් පී එල් සී
456, ආර් ඒ ද මැල් මාවත
කොළඹ 3
2 එලයන්ස් ෆිනෑන්ස් කම්පැනි පී එල් සී
එලයන්ස් හවුස්
84, වෝඩ් පෙදෙස
කොළඹ 7
3 ඒ එම් ඩබ්ලිව් කැපිටල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පී එල් සී
185, යුනියන් පෙදෙස
කොළඹ 2.
4 ආර්පිකෝ ෆිනෑන්ස්...