කෙසේ වෙතත් එකී ලිපියෙන් අප මතුකරන්නට උත්සාහ කළ කරුණ, එනම්, අන්තවාදය කවර මුහුණුවරින් ආවත්--දමිළ වේවා, ඉස්ලාම් වේවා, සිංහල වේවා--සහමුලින්ම පරාජය කළයුතු බව, වෙනුවට සමහර ගොබ්බයන් හලාල් සාධාරණීකරණය කිරීමේ අසාර්ථක ප්‍රයත්නයක් දරා තිබෙනු දක්නට ලැබිණි. මේ ටික ලියන්නේ අන්න එකී ඉස්ලාමික ගොබ්බයන්ගේ...