එරෝසාන් මහින්ද රාජපක්ෂ රටේ නායකයා විදියට රටේ මූල්‍ය ක්‍රමය හලාල් කරනවා 2006 දී... ඒහින්දා ලංකාවේ සම්පුර්නයෙන් වහාබ්වාදි මුස්ලිම්වරුන්ට අයත් බැංකුවක් විදියට අමානා බැංකුව 2009 ආරම්භ වෙනවා. ඊට පස්සේ රටේ රාජ්‍ය බැංකූ කිහිපයක්ම රාජප්ක්ෂගේ අනින් හලාල් වෙනවා , මේකට මොකද්ද කියන්නේ ...