1. raterala

    සහරාන්ලා බිහිවීම සහ වහාබ් අන්තවාදයේ වර්&#3504

    ඔව් අනිවා කරන්නම ඕනේ... හැබැයි පට්ට අමාරුයි දැන්... උන් නිත්‍යානුකූලව ගොඩක් ජයග්‍රහන අරගෙන ඉවරයි.
  2. raterala

    පකේ_සහජීවනේ

    ඥානසාර ස්වාමින් වහන්සේ 2013දීම මේ අනතුර දැක්ක්කා . බොරු නෙවෙයි 2013 ලක්බිම පත්තරේ කියනවා උන්නාන්සේ නැගෙනහිර ශරියා විශ්ව විද්‍යාලයක් බිහිවෙනවා කියලා.
  3. raterala

    ඇමති_හකීම්_ගෝටාභයගේ_නිවසේ..

    හරි එහෙනම් කතා කරමු.
  4. raterala

    ඇමති_හකීම්_ගෝටාභයගේ_නිවසේ..

    වෙනම ත්‍රෙඩ් එකක් දාල කතා කරමුද.... මඩ අවලාද නැතුව.... ?
  5. raterala

    පකේ_සහජීවනේ

    ඔව් රජයට පවරගෙන ශරියා උගන්වන්න එක නවත්තලා හැම එකාට ඇතුල්වෙන්න දෙන්න හදන එක වැරදිද බන්ස්... මහින්ද නම් කෙලින්ම අවසර දුන්නේ ශරියා විශ්වවිද්‍යාලය හදන්න කියලා නේ....
  6. raterala

    ඇමති_හකීම්_ගෝටාභයගේ_නිවසේ..

    එතකොට තව පල් හෑල්ලක් ලියාවි බන්....
  7. raterala

    ඇමති_හකීම්_ගෝටාභයගේ_නිවසේ..

    පොනිලා ගැන නම් රටම දනී ජාතියක් ජම්මයක් නෑ කියලා.... වැඩේ කියන්නේ දේසප්‍රේමි කියලා පපුවේ ගහගත්තු උන් උනේ බන් පොනිලට වඩා පවාදීම් කොරලා තියෙන්නේ....
  8. raterala

    ඇමති_හකීම්_ගෝටාභයගේ_නිවසේ..

    2010 හකීම් එජාපෙන් ඉල්ලුවෙ.... මහින්දට සිංහලයා දුන්නා තනි බලයක් ආසන 144ක..... රාජපක්ශලාට එදා තිබ්බේ පලමුවත් කුවෙට් කොමිස්.... දෙවනුවත් කුවෙට් කොමිස්.... තුන්වෙනුවත් කුවෙට් කොමිස්.... ගත්තා හකීම්ව දුන්නා නිතිය බිල්ලට.....
  9. raterala

    ඇමති_හකීම්_ගෝටාභයගේ_නිවසේ..

    කුනුහරප හැරෙන්න වෙන මොකවත්ම හරවත් දෙයක් නෑනේ බන්ස් සහරාන්ලා බිහිවීම සහ වහාබ් අන්තවාදයේ වර්ධන යුගය 1. ලංකාවේ වහාබ්වාදය පැතිරිම ගැන කතා කරන්න වෙනවා අපිට සහරාන්ලාගේ බිහිවීම ගැන කතා කරන්න කලියෙන්. හේතුව තමයි සහරාන්ලා බිහිවෙන්නා අවශ්‍ය වටපිටාව හැදෙන්නේ වහාබ්වාදයත් එක්කම. ලංකාවේ වහබ්වාදයේ වර්ධන...
  10. raterala

    සහරාන්ලා බිහිවීම සහ වහාබ් අන්තවාදයේ වර්&#3504

    කෝ බන් කිරියේ රට ජාතිය වෙනුවෙන් බෙරිහන් දෙන එක පකෙක් මීක් සද්දයක් නෑනේ මේක දැක්කම..... දැක්කේ නෑ වගේ යන්න ඕනේ....
  11. raterala

    සහරාන්ලා බිහිවීම සහ වහාබ් අන්තවාදයේ වර්&#3504

    උන් වගේ පිස්සු හුකන්නෝ ටිකක් නම් නෙවෙයි. ඔය බෝරා සම්මෙලනය තියෙන්නේ ලංකාවේ දෙවෙනි වතාවට ඕන්. හැබැයි කලින් ඇවිල්ලා ගියා කියලා උන් උන්ගෙ මතේ බලේන් ඔළුවට දැම්මේ නෑ. අනික තමයි බෝරා උන් තම්බින්ට හිර දෙන්නෙත් නෑ ගනන් ගන්නෙත් නෑ...
  12. raterala

    සහරාන්ලා බිහිවීම සහ වහාබ් අන්තවාදයේ වර්&#3504

    සිරා කතාව බන් .... දැන් අපි නොරට්ටු වෙලා උන් ස්වදේශිකයෝ වෙලා....
  13. raterala

    ඇමති_හකීම්_ගෝටාභයගේ_නිවසේ..

    වැඩක් නෑ බන් කතා කරලා බැසිලා තමයි පිටිපස්සෙන් ගේම ගහන්නේ....ආයේ රට සපිරිස්ත්ථානයක් වෙනවා මිසක් වෙන මොකුත් වෙන්නේ නෑ...
  14. raterala

    සහරාන්ලා බිහිවීම සහ වහාබ් අන්තවාදයේ වර්&#3504

    සහරාන්ලා බිහිවීම සහ වහාබ් අන්තවාදයේ වර්&#3504 සහරාන්ලා බිහිවීම සහ වහාබ් අන්තවාදයේ වර්ධන යුගය 1. ලංකාවේ වහාබ්වාදය පැතිරිම ගැන කතා කරන්න වෙනවා අපිට සහරාන්ලාගේ බිහිවීම ගැන කතා කරන්න කලියෙන්. හේතුව තමයි සහරාන්ලා බිහිවෙන්නා අවශ්‍ය වටපිටාව හැදෙන්නේ වහාබ්වාදයත් එක්කම. ලංකාවේ වහබ්වාදයේ...
  15. raterala

    ඇමති_හකීම්_ගෝටාභයගේ_නිවසේ..

    බෞද්ධ නේ .... පාස්කු ප්‍රහාරයේ හේතුව හොයපන්. ප්‍රහාරය තමයි ඵ්ලය... හේතුවේ මූලය තියෙන්නේ 2015 කලියෙන් බන්. 1 සහරාන්ලා බිහිකරන විශ්ව විද්‍යාල..... 2 සාකිර් නායික් වගේ වහාබ්වාදි නායකයින් ගෙනල්ලා මුස්ලිම් උන්ව වහබිකයන් කිරිමා
  16. raterala

    පකේ_සහජීවනේ

    අනික මෝඩ සුකන්නෝ හිස්බල්ලා වැඩ කරේ මොහෝමඩ් රාජපක්ෂලාට 2015 දී.. මේ රටේ පෙර පිනකට වෙන්න ඕනේ රාජපක්ෂලා 2015 පැරදුනේ.... නැත්තන් ලංකාව අද සපිරිස්ථානයක්.....
  17. raterala

    පකේ_සහජීවනේ

    වැරැද්දක් තියෙන හින්දයි කියන්නේ පකෝ.... හේතුවනේ පකෝ බලන්න ඕනේ. ලංකාවේ මුස්ලිම් අන්තවාදය පෝෂණය කරේ රාජ්පක්ෂලා. උඹලා වහල් වෙලා බලන හින්දා වැඩේ ඇත්ත කියලා දැනුනත් උඹලයේ වහල් හිත පිලිගන්න කැමති නෑ.
  18. raterala

    අද 31 පොන්ස්

    උන් තෝර තෝර ඉන්දෙන්... මොකො බන් අර බදුර්දීන්ව ගන්නවද ? ගත්තෝත් මොකක් හරි පල් හෑල්ලක් ලියලා එකත් ගොඩ දානවද ?
  19. raterala

    ඇමති_හකීම්_ගෝටාභයගේ_නිවසේ..

    ඇමති_හකීම්_ගෝටාභයගේ_නිවසේ.. ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රස් නායක ඇමති රවුෆ් හකීම් මහතා පෙරේදා එනම් 29 නක දින ‌ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්‍ෂක ලේකම් ‌ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කොළඹ නිවසට ගොස් තිබේ. තම දියණියගේ විවාහ උත්සවයට සහභාගී වන ලෙස රාජපක්‍ෂ මහතාට ආරාධනා කිරීමට...
  20. raterala

    අද 31 පොන්ස්

    රිසාද් බදුර්දීන් ලා දේශප්‍රේමි වෙන්ටයි යන්නේ... එතකොට බැරියේ පල්හෑල්ලක් ලියලා එකත් සධරණිකරනය කරන්න...

    No contents