පොනිල්ගෙ වැඩ

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    මේකත් නිල ඇඳුම් වවුචර්, පොහොර සහනදාරේ වෙනුවට මුදල් දීම වගේ තේරුමක් නැති වැඩවලින් එකක් විතරයි.
    මේ විෂයන් ප්‍රායෝගිකව උගන්නන්න පුළුවන් ඉස්කෝල කීයද තියෙන්නෙ? විද්‍යාගාර පහසුකම් නැති නිසා උසස් පෙළ විද්‍යා විෂයන්
    උගන්නන්නෙ නැති ඉස්කෝල කීයක් තියෙනවද? මේවගේ වුර්තීය මට්ටමේ ශිල්ප උගන්නද්දි සාමාන්‍ය පාසල් විද්‍යාගාරයකට වඩා පහසුකම්
    තියෙන්න ඕන.
    දැනට හොඳ පහසුකම් තියෙන ඒත් උගන්නන්න ළමයි නැති ටෙක්නිකල් කොලේජ් ලංකාවෙ
    කීයක් තියෙනවද? ඒවායේ හොඳ වුර්තීය පළපුරුද්දක් තියෙන ගුරුවරු ඉන්නව. ඒත් ඒ ගුරුවරු කියන කතාවක් තමයි උගන්නන්න ළමයි
    නෑ කියන ඒක. සමහරු පාඨමාලා කරන්න පටන් ගත්තත් NVQ ලෙවල් වෙනකන් කරන්නෙ නැතුව මගදී දාල යනව.
    මේක කරන්න තිබුනෙ මෙහෙම නෙමෙයි. ටෙක්නිකල් කොලේජ් කියන්නෙ ඉගෙන ගන්න බැරි එවුන් යන තැනක් කියන මිනිස්සුන්ගෙ ආකල්පෙ
    වෙනස් කරල ටෙක් වලට මීට වඩා ප්‍රසිද්දියක් දෙන එක. ඊට පස්සෙ ඉස්කෝල ටිකයි ටෙක්නිකල් ටිකයි ඒකාබද්ධ කරල සාමාන්‍ය පෙලින් පස්සෙ
    උසස් පෙළ කරල අවුරුදු දෙක තුනක් නාස්ති කරගන්නෙ නැතුව කැමති අයට ටෙක් එකකට ගිහින් උපාදියක් වෙනකන් යන්න ක්‍රමයක් හදල දෙන්න ඕන.

    ඒකාලෙ හිටපු හොර මරා ඕක ගැන හිතල තමයි රත්මලානෙ යුනිවෝ ටෙක් කැම්පස් එක හැදුවෙ.

    අනිවා මේක තමා වෙන්න ඕනි. දිස්ත්රික් 25ටම ටෙක් දාලා ඒවාට උපාධි දෙන්න බලය හදන්න ඕනි.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අනිවා මේක තමා වෙන්න ඕනි. දිස්ත්රික් 25ටම ටෙක් දාලා ඒවාට උපාධි දෙන්න බලය හදන්න ඕනි.

    ලංකාවෙ ටෙක් සෑහෙන්න ගොඩක් තියෙනව මචන්. මේවට ගිහින් ඉගෙන ගන්නවට ළමයින්ට
    මාසෙකට පොඩි ගානක් ආණ්ඩුවෙන් ගෙවනවා. සෑහෙන්න හොඳ විද්‍යාගාර පහසුකම් තියෙනව.
    එහෙම තියෙද්දිත් ඉගෙන ගන්න එවුන් නෑ. කලින් ආණ්ඩුව NVQ ලෙවල් ඒක ගෙනල්ල අධියරෙන්
    අධියර ඉගෙන ගෙන උපාදියක් වෙනකන් යන්න ක්‍රමයක් හැදුව. ඒකට හදපු කැම්පස් එක තමයි
    රත්මලානෙ යුනිවෝ ටෙක් ඒක. මේ ගොඩක් ලෙවල් ජොබ් කරන ගමන් කරන්න පුළුවන්.
    මේවගේ තව කැම්පස් එකක් හදල පාසල් එක්ක ඒකාබද්ධ කරල යන්න පුළුවන් වැඩ පිළිවෙලක්
    හැදුවනම් හරි. ඒත් දැන් ආණ්ඩුව ඉතුරු කරන ඉතුරු කිරිල්ලට ඉස්කෝලෙක ටොයිලට්
    එකක් වත් හදන්නෙ නෑ නෙ.
     
    ඕවා වලින් ඉන්ජිනේරැ වෛදය වගේ උපාධි දෙන තරමට ගේන්න ඕනි. එතකොට තමා ඕවාට ළමයි එන්නේ. නැතුව කවුරැවත් බාස් කෙනෙක්, මිකැනික් කෙනෙක් විතරක් වෙලා නතර වෙන්න කැමති වෙන්නෙ නෑ නේ.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,046
    3,883
    113
    ඕවා වලින් ඉන්ජිනේරැ වෛදය වගේ උපාධි දෙන තරමට ගේන්න ඕනි. එතකොට තමා ඕවාට ළමයි එන්නේ. නැතුව කවුරැවත් බාස් කෙනෙක්, මිකැනික් කෙනෙක් විතරක් වෙලා නතර වෙන්න කැමති වෙන්නෙ නෑ නේ.

    අපේ රටේ රස්සාවල් අඩුයි මොකද රට පොඩි නිසා. nvq තිබ්බත් ඕස්ට්‍රේලියා වගේ රටවල් වල රස්සාවල් තියනවා. කරන්න ඕන ඒවාට ළමයි යොමු කරන එක. එතකොට මෙහෙත් ඔය සුදුසුකම් වලට ගෙවන පඩි වැඩි කරන්න වෙනවා අකමැත්තෙන් හරි. කොහෙද අපේ එකෙක් බෝට්ටුවේ යන්න හැදුවත් ආපහු අල්ලලා ගෙනත් දානවා නේ. මොනවහරි ශ්‍රමය සපයන ක්‍රමයක් හදල හොඳට පඩි ගෙවන රටවල් කීපෙකට යවන්න ආණ්ඩුවේ වැඩ පිළිවෙලක් තිබ්බ නම් රටේ ආර්ථිකයටත් හොඳයි, කොල්ලොන්ටත් හොඳයි. මෙහෙ අඩු ගානේ පේ පෑල් වත් නැතිකොට මොන කතාද.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,983
    4,579
    113
    අනිවා මේක තමා වෙන්න ඕනි. දිස්ත්රික් 25ටම ටෙක් දාලා ඒවාට උපාධි දෙන්න බලය හදන්න ඕනි.

    umba oya mole athi kathawak kiwwmada manda :)