1. mama malberry wemi

    LUMIA 720 එකක් ඕනේ ඉක්මනට....

    හෙලුප් හෙලුප්
  2. mama malberry wemi

    LUMIA 720 එකක් ඕනේ ඉක්මනට....

    LUMIA 720 එකක් ඕනේ ඉක්මනට.... lumia 720 ekak ඕනේ ඉක්මනට......ඩිප්ලේ කැඩුන එකක් තම බලන්නේ...ඇත්තටම මට ඔනේ බෝඩ් එක...තියන එකෙක් දියල්ල..මගුලක් උනා....වෝල්ටේජ් වැඩිකරල තියෙද්දි ගැහුව කියහන්කො පවර් සප්ලයි එකට....උදේට මේක ගන්න එයි...... මල්බීරිය කරදරේක වෙටුන බන් හෙලුප් හෙලුප්
  3. mama malberry wemi

    අත්තම්මයි සීයයි

    අපි කොච්චර වාසනාවන්තද?දැන් ලමයින්ට කොලබදි නම් ආච්චිල සීයල හම්බවෙන්නේ නැහැ.....කාලය ඔක්කොම වෙනස් කරල
  4. mama malberry wemi

    කවෘ හරි නාකියෙක් ඉන්නවනම්

    මම මගෙ කොන්ඩේ පීරලා ..යන එන ගමන හැඩ වෙලා.... ගම්මානෙ මිහිරියාව ගමම එලි කලා සුදු කෙස් කලු කෙස් කරලා මම දැන් ඉන්නෙ හිනැහිලා... කුසුම් නටයි පවන් සල සලා......... ගොඩ්‍රිජ් ගාලා.....රාවන් ගාලා........ශැම්පූ ගාලා මම දැන් නාන්නෙ කමලා..........
  5. mama malberry wemi

    කවෘ හරි නාකියෙක් ඉන්නවනම්

    ඔබ එන්න..............ඔබ ඩයි ගාගෙන එන්න............. සවුම්ය සද සේ මා.....හිස කෙස් මගෙ බෝ මා........ ගොඩ්‍රිජ් ගෑවම සුවදත් බෝ මා.........ආ....ආ....ආ...ආ ඔබ එන්න........ෆුඩ් සිටියට එන්න..... ගන්න.......ගොඩ්‍රිජ් අර ගන්න..........
  6. mama malberry wemi

    කවෘ හරි නාකියෙක් ඉන්නවනම්

    බයානකත් මට ඕනෑ වෙයි...... ගෑවොත් ඔයාට අස හිතෙයි..... ආඩම්බර වී තැවෙන්න වෙයි.... අඩා නොරොක් වී සිටින්න වෙයි.... කලු ගෑවොත් සුදු මැකිලා යයි...... හිතා මතා මේ කියන්නේ ම0.... හෝ මල්බෙරියා හෝ මල්බෙරියා...චි0 චිකි..චි0..චි0 චි0
  7. mama malberry wemi

    කවෘ හරි නාකියෙක් ඉන්නවනම්

    කලු තෙල් ගාලා කොන්ඩේ හැදිලා.......නිදි නැති දෙනෙත බරයි.... වෙහෙස නිවන්නට සිල්වා කියනා කතාව හරිම සුවයි........ ඩයි දැන් සාරයි ඒකෙන් නැහනොවැ අතමිට අඩු පාඩූ...... මේ මාසයෙ මගෙ පඩිය ගත්තහම ගන්නව නියම බඩූ.....ටි0..ටි0..ටි0
  8. mama malberry wemi

    කවෘ හරි නාකියෙක් ඉන්නවනම්

    උයා මොනාද බබා නෝ......මට ඕනේ හියා ඩයි....මගෙ බැ0කුවට එනව සිරා අ0ගනාස් ල, මගේ සුට්ටක් ඉදිල කොල්ල....වයස තවම 32....... රාජ මාලිගේ මල්බෙරිය වගේ-ජීවිතේ මගේ මම ගෙවනවා ඔහේ........ඉපදුනාට පස්සෙ තාම ඩයි ම ගාල නෑ........ගෑවත් මගෙ සුදුම කොන්ඩේ කලු වෙන්නෙත් නෑ......මම ආදරේට ඇතිකරන්නේ Silwai චිකමයි......ල...
  9. mama malberry wemi

    කවෘ හරි නාකියෙක් ඉන්නවනම්

    hoda sinhala wedek hoyanawata wada leeseei ban duushana nethi Amathiyek hoyana eka
  10. mama malberry wemi

    අත්තම්මයි සීයයි

    මට මගෙ ආච්චි අම්මවත් මම මැරෙනකම් අමතක වෙන එකක් නැහැ.අම්මටත් වෑඩිය සමීප චරිතයක්....මැරෙන්නත් මම එනකල්ම හුස්ම අල්ලගෙන හිටිය,බීල ගෙදර එනකොට අම්ම එලියට දාල දොර වහද්දි කුස්සියෙ දොරෙන් මගෙ ආච්චි අම්ම මාව ගෙට අරන් තියනව...නිකම් නෙමෙයි..අම්මටත් බැනල.....අදටත් ආච්චිඅම්ම නැති අඩුව ගොඩක් දැනෙනව....
  11. mama malberry wemi

    කවෘ හරි නාකියෙක් ඉන්නවනම්

    onna mama ubawa rathu walin ain karala paata okkoma nethikala hariya mama ehemai
  12. mama malberry wemi

    කවෘ හරි නාකියෙක් ඉන්නවනම්

    uba mata nawa PANAK dunna, uba me reply eka daanna parakku unaanam, mama konde kapanawa NOTE ekatama, thnx
  13. mama malberry wemi

    කවෘ හරි නාකියෙක් ඉන්නවනම්

    පියබා යනවා මා ගූගල් දිගේ.....අවසානයි ශිෆ්ට් එක මගේ......බස්සෝ,කොස්සෝ...ඉවරයි ජොබ් එක මගේ රෑ නින්ද යා නොදී සිතේ උපන්...ඩග ඩග...නෑ පෙම්වතී කියා රුවක් ඉතින්..... පෙම් යදම් සිදී බිදී ගිහින්......මල්මල් යොවුන් වියේ තට්ටෙනේ........ඩග ඩග.......
  14. mama malberry wemi

    කවෘ හරි නාකියෙක් ඉන්නවනම්

    කේස් එක පටන්ගන්නේ ඉස්කෝලෙ යන කාලෙ,,,සුමින්ග් ගියා රෝයල් එකේ පූල් එකට...සුමින් කරල බස් එකේ එන්නෙ ජොකා පොලිතීන් කරල සාක්කුවෙ දාගෙන,ෆුට් බෝඩ් එකේ එනකොට කොන්ඩේ වේලිලා.....ඩැනට උනත් නාන්නේ රෑට...ලේසියි පාසුයි........ sigaratt bonanasaa peenasa netha.....sigaratt nawathwapu gaman peenasa ei....
  15. mama malberry wemi

    කවෘ හරි නාකියෙක් ඉන්නවනම්

    ඩයි ගාලා ඊයෙ හවස මං.......නාගත්තා හරියටම පැයෙන්.......// 2x කොන්ඩේ කලු නෑ නේ තාම මේක සුදු නේ......ටරර ටාර ටාර ටා ආ............ කොන්ඩේ ඩයි ගාලා මල්බීරිය නාලා වැඩේ අවුල් වී ලා.......මල්බීරිය අවුලෙන් වගේ....
  16. mama malberry wemi

    කවෘ හරි නාකියෙක් ඉන්නවනම්

    හෙට උදේ ඕෆ් වෙලා යනකොට පාමිසියෙ බලන්නම්............
  17. mama malberry wemi

    කවෘ හරි නාකියෙක් ඉන්නවනම්

    මගුලෙ ඩයි ගාන්න ගිහින් සෙත්තපෝචි වේද මන්ද? එහෙම උනොත් කොන්ඩේ ඩයි ගාලා .......මල්බීරිය මැරිලා අපි දන්නේ වත් නෑ.........මල්බීරිය මැරිලා වගේ වෙලේ පැලේ දීහා....පැල්කවි කියාලා...පැල් රැකලා මහා රෑ..... ටිකිරි උදේ ආවා වගේ.........ටරර ටාර ටාර රාආආ
  18. mama malberry wemi

    කවෘ හරි නාකියෙක් ඉන්නවනම්

    meka nemei wena godrij ekak geewa, dawas dekai ban kaluwa thibbe
  19. mama malberry wemi

    කවෘ හරි නාකියෙක් ඉන්නවනම්

    eka thama ban rupiyal 85 k da koheda
  20. mama malberry wemi

    කවෘ හරි නාකියෙක් ඉන්නවනම්

    you r there. like that bro, ya like that....see wn we frezed we need a person like u to lite a coil........ සද වතුරේ නලවා සතපා ඇය රේ එලියේ සැගවී යනවා........හැබැයි සද මිදුලට අවෙ නැහැ

    No contents