LUMIA 720 එකක් ඕනේ ඉක්මනට....

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    LUMIA 720 එකක් ඕනේ ඉක්මනට....

    lumia 720 ekak ඕනේ ඉක්මනට......ඩිප්ලේ කැඩුන එකක් තම බලන්නේ...ඇත්තටම මට ඔනේ බෝඩ් එක...තියන එකෙක් දියල්ල..මගුලක් උනා....වෝල්ටේජ් වැඩිකරල තියෙද්දි ගැහුව කියහන්කො පවර් සප්ලයි එකට....උදේට මේක ගන්න එයි......

    මල්බීරිය කරදරේක වෙටුන බන්

    හෙලුප් හෙලුප්
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මචං ebay එකේ බලපන් ... තියෙනවා පාර්ට්ස් ගන්න .. නැත්තම් දැමේජ් වුන ඒවත් තියෙනවා :)
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    හෙලුප් හෙලුප්

    one little duck with the feather on his back......ku ku.......he rules the other with his quack quack quack .....ku ku
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මා රවටලා ......හදවත තලා..........මාගේ ලුමියා සිහිනේ බොද කලා.............
    නැත කිසිදිනේ මට මේවගේ......කුජීත සිදුවීමක් ,,,,සිදුවෙලා...........//

    සිත උදුරා ගන්නට බෑ....සිතපාරා සනසනු බෑ...අවර ගිරින් හිරු පායනු බෑ......ලුමියාවක්.......සොයාගන්න බෑ.....//
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මා රවටලා ......හදවත තලා..........මාගේ ලුමියා සිහිනේ බොද කලා.............
    නැත කිසිදිනේ මට මේවගේ......කුජීත සිදුවීමක් ,,,,සිදුවෙලා...........//

    සිත උදුරා ගන්නට බෑ....සිතපාරා සනසනු බෑ...අවර ගිරින් හිරු පායනු බෑ......ලුමියාවක්.......සොයාගන්න බෑ.....//

    akka laga thibba display nam bidila wenna ona keeyada price man ahannam :)
     
    • Like
    Reactions: mama malberry wemi

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    පවර් සප්ලයි එකට :dull: mona pakayekda bn uba ? kawda hutto 4n පවර් සප්ලයි එකට gahanne?
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    පවර් සප්ලයි එකට :dull: mona pakayekda bn uba ? kawda hutto 4n පවර් සප්ලයි එකට gahanne?

    ekane ban CPU ekata current enawada balanna gehuwe...ethana thiyana ara gemba wage kakul 8k thiyana IC ekata ban.....kara una fone eka....uba kiwwa widihata ma pakayek una thamai .monawa karannada? ekak gannawa dan......kamak ne.mage salli ne,,,,,,,