1. කෑප්ටන් Jack Sparrow

    පුජ්‍ය ගංගොඩවිල සෝම හිමි විසින් දේශිත ධර&#3530

    ඔය පොනාල් කියන්නේ මහා මෝඩයෙක් බන්, ඔය වගේ සක්කිලි එක්ක තර්ක කරලා වැඩක් නැහැ, උන්ට ඒවා තේරුම් ගන්න ශක්තියක් නැහැ. උගේ හැම ප්‍රශ්නෙකටම උත්තරේ දෙවියන්ගේ කැමැත්ත කියන බොලද උත්තරේ. උන් හේතු-පල දහමක්, කර්මයක් වගේ ටිකක් සංකීර්ණ දේවල් දන්නේ නැහැ. ඔය වගේ එවුන් ඇත්තටම පවු.
  2. කෑප්ටන් Jack Sparrow

    මෙහෙම ළමයි ගැන දන්නවද?

    යන්තම් අර හයිව් මගුල නැති ත්‍රෙඩ් එකක් හම්බුනා. :D
  3. කෑප්ටන් Jack Sparrow

    ෴අමතක නොකරමු කිසිදා ෴

    පුජ්‍ය ගංගොඩවිල සෝම හිමි විසින් දේශිත ධර්ම දේශනා ගැන නුලක්
  4. කෑප්ටන් Jack Sparrow

    2014/12/06 සටන

    තාම දෙපැත්තේ සෙල්ලම් පටන් ගත්ත විතරයි බන්, ඉවසල හිටු, මෙදා සැරේ හොද හොද සෙල්ලම් තියේවි. උනුත් එකයි, මුනුත් එකයි, කෙලවෙන්නේ අපිට තමයි.
  5. කෑප්ටන් Jack Sparrow

    වාහන ගැන දන්නා අය Ford Laser 1997

    දන්න විදිහට ඕකත් මැස්ඩා ෆැමිලියා ප්ලැට්ෆෝම් එකෙමයි හැදුවේ, වැඩි විස්තර නොදනී.
  6. කෑප්ටන් Jack Sparrow

    මෝටර් බයිසිකල් පාවිච්චි කරන්නේ මෙහෙමයි

    කෝ බෝල එදා හදිස්සියෙන් වගේ අහල දානවා කිව්ව වීඩියෝ එක? :baffled:
  7. කෑප්ටන් Jack Sparrow

    Ask anything on web design or solution

    හා. මට කියපන්කො වෙබ්සයිට් කියන්නේ මොනවද කියල?
  8. කෑප්ටන් Jack Sparrow

    Nissan Patrol Y60

    රත්තරං අයියේ ත්‍රෙඩ් එකකින් පුළුවන් නම් ඔය වාහන වල ඔරිජිනල් පොත් හොයා ගන්න හැටි, (ඔරිජිනල් වාහන හොයන හැටි, උස්සපුව, කැලි පුට්ටු කරපුව ගෙන් බේරෙන හැටි) ගැන කියල දෙන්නකෝ, ගොඩක් එලකිරියන්ස් ලට වැදගත් වෙයි. ජය වේවා!!!!
  9. කෑප්ටන් Jack Sparrow

    ලක්ෂ 10 කින් පටන් ගන්න පුළුවන් වියාපාරයක් ක&#3

    ඉන්න ගම් පළාත, කඩයක් කරනවා නම් කඩේ තමුන්ගේමද නැත්නම් රෙන්ට් එකටද, වගේ දේවල් ගැනත් කියපන්. පොඩි උපදෙසක් දෙන්නම්, හැමදාම එකතැන පල්වෙන වියාපාර වලට ඇත ගහන්න එපා. අනික ඕක පොතේ දැම්මත් මාසෙකට නිකන් ඉදල 7000ක් වගේ ගන්න පුළුවන් නිසා, උබේ මහන්සියටත් ගානක් ඇරියම ටිකක් වත් ලාබ තියෙන රිසක් එක සාපේක්ෂව අඩු...
  10. කෑප්ටන් Jack Sparrow

    පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි II

    පට්ට මචං. වාහන ගැන කියෙව්වත් තියෙන මෝල කරවෙනවා සින්හලුනේ. රේප්+ එක්ක 5ස්ටාර් රේටින්.
  11. කෑප්ටන් Jack Sparrow

    Election Jokes

    සුබපැතුම් මචං. මතක හිටින එකක් දාල වගේ. :rofl:
  12. කෑප්ටන් Jack Sparrow

    Nissan Patrol Y60

    රථ ගාය වැඩි උනා සින්හලුනේ. කවදත් වගේ පට්ට ත්‍රෙඩ් එකක් අයියේ. ඔන්න රේප් දෙන්න පුළුවන් වෙලා රේප් දීල 5 ස්ටාර් රේටින් එකකුත් දුන්නා.

    No contents