පුජ්‍ය ගංගොඩවිල සෝම හිමි විසින් දේශිත ධර&#3530

තව එකෙක් දෙන්නෙක්ගේ නමක් ගමක් කියන්න.. එතකොට ලෙසියි අයියො.. ඇත්තටම සොම හිමි මලාද? අපවත් උනාද? මැරුවද? අපවත් කලාද?

රිදිලද මන්ද, කමක් නැහැ. නම් කියනවනම් කීයක් කියල කියන්නද බන්, උබල අමු මෝඩයෝ නේ, කී දෙනෙක් පස්සේ යනවද. :P
උබ ඕක පොලිසියෙන් අහපන්, ගොන් ලබ්බා.
 

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
කෑප්ටන් Jack Sparrow;16420440 said:
රිදිලද මන්ද, කමක් නැහැ. නම් කියනවනම් කීයක් කියල කියන්නද බන්, උබල අමු මෝඩයෝ නේ, කී දෙනෙක් පස්සේ යනවද. :P
උබ ඕක පොලිසියෙන් අහපන්, ගොන් ලබ්බා.
පොලිසිය කිව්වේ ලන්කාවෙද? රුසියාවෙද? මෙහෙ උන් නම් දන්නවා වෙච්ච දේ, සීතට මලා කියලා

let's do it????


lastphoto.jpg
 

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    අද කාලේ මිත්යා මත වලට එලිපිට පහර ගහපු හිමි නමක් තමයි සෝම හාමුදුරුවො..අපවත් වුනේ ජාතියේ අවාසනාවට
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පුජ්‍ය ගංගොඩවිල කියන්නේ අර පෙරේත කමට නම්බු නාම ගන්න ජර්සි ස්වෙටර් නැතුව රශියා ආපු බුවා නේද? සීතට මලේ.. එයාද?

    කතාකරන්න ඉගන ගනින් අපි බොහොම ගරු කරන ස්වාමින් වහන්සේ නමක්
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    කතාකරන්න ඉගන ගනින් අපි බොහොම ගරු කරන ස්වාමින් වහන්සේ නමක්

    ඔව් බන් නානසාරලා, රාවන බලයේ තට්ටයෝ වගේ නෙවෙයි බුදු දහම වෙනුවෙන් ලොකු මෙහෙයක් කර හාමුදුරුනමක් අදටත් මිනිස්සු එදා වගේම ගරුකරනවා ඔය දන්නේ නැති එවුන් කෑගහුවට.

    මේවගේ ගරුකටයුතු හාමුදුරුවරු දැන් අඩුයි.
     
    කතාකරන්න ඉගන ගනින් අපි බොහොම ගරු කරන ස්වාමින් වහන්සේ නමක්

    ඔය පොනාල් කියන්නේ මහා මෝඩයෙක් බන්, ඔය වගේ සක්කිලි එක්ක තර්ක කරලා වැඩක් නැහැ, උන්ට ඒවා තේරුම් ගන්න ශක්තියක් නැහැ. උගේ හැම ප්‍රශ්නෙකටම උත්තරේ දෙවියන්ගේ කැමැත්ත කියන බොලද උත්තරේ. උන් හේතු-පල දහමක්, කර්මයක් වගේ ටිකක් සංකීර්ණ දේවල් දන්නේ නැහැ.
    ඔය වගේ එවුන් ඇත්තටම පවු.
     
    ඔව් බන් නානසාරලා, රාවන බලයේ තට්ටයෝ වගේ නෙවෙයි බුදු දහම වෙනුවෙන් ලොකු මෙහෙයක් කර හාමුදුරුනමක් අදටත් මිනිස්සු එදා වගේම ගරුකරනවා ඔය දන්නේ නැති එවුන් කෑගහුවට.

    මේවගේ ගරුකටයුතු හාමුදුරුවරු දැන් අඩුයි.

    දේශපාලනික මතයක් දරපු පමණින් දවසක් හොද අය අනිත් දවසේ නරක මිනිස්සු කරන්න එපා.
    මයිත්‍රී ආණ්ඩුවේ ඉන්නකන් රජයට කඩේ යන අයට ඒ මනුස්සයව ගොඩක් හොදයි. යුඑන්පි ඇතුළු පිරිසට එතුමා නරකයි. පොදු අපේක්ෂකයා ගමන් එතුමා unp ඇතුළු පිරිසට ඉතා හොදයි, සන්දානේ පිරිසට සෑහෙන්න නරක කෙනෙක් උනා.
    ඒ වගේම තිස්ස අත්තනායක unp ඉන්නකන් unp අයට එයාව හොදයි, ආණ්ඩුවට ආව ගමන් එතුමාටත් උනේ කලින් කියපු දේම තමයි.
    එහෙමයි කියල මේ මිනිස්සු දෙන්නම මොකක් හරි හොදක් කරලා තිබ්බ නම් ඒ දේවල් පක්ෂ මාරු උනා කියල නරක දේවල් වෙන්නේ නැහැ නේ. හොදක් කළා නම් කොහේ හිටියත් ඒ දේ හොදයි. නරක වැඩක් නම් කොහේ හිටියත් නරකයි.

    දැන් ඒ වගේ ගලබොඩ ඇත්තේ හාමුදුරුවෝ එදා නායකත්වය ගත්තේ මුස්ලිම් අන්තවාදය ඒ හාමුදුරුවෝ එදා කරපු කියපු දේවල් නිසා අපේ අයට සිංහල මතයක් හදුනා නේද? එදා එහෙම හරි සිංහලය වෙනුවෙන් කතා කරන්න වෙන කවුරු හරි හිටියද?
    අද මුස්ලිම් එවුන් කි දෙනෙක් ජනාදිපතිවරනෙට නාම යෝජනා දීලද?
    හකීම් කියන තක්කඩියා මේ දේ කරනවා කියල කලින් කිව්වේ නැද්ද?
    ඇත්ත තර්ජනේ අදුරගනිල්ල.
    මම දේශපාලනිකව කාටවත් කඩේ යන්නේ නැහැ, මගේ පක්ෂය සිංහල ජාතිය.
    අනික ගලබොඩ ඇත්තේ හාමුදුරුවෝ බොදුබලසේනා එක්ක ආණ්ඩුවට සහය දෙනවා කිව්වා එකට මම කලකිරුණා. විය යුත්ත එක නෙමෙයි. ස්වාධීනව සිටීමයි.