1. කෑප්ටන් Jack Sparrow

    Scurvy ගැන නොදත් කරුණක්

    :eek::eek::eek::eek: :eek::eek::eek::eek: :eek::eek::eek::eek: :eek::eek::eek::eek:
  2. කෑප්ටන් Jack Sparrow

    මට ඩුබායි යන්න සෙට් වෙලා....

    අයියට සලකන්න බැහැලු, වටේ ගිහින් එන්නලු. :) :yes::yes::yes::yes::yes::yes::yes::yes: 1500 වගේ පොඩි පඩියට යන්න හදපු හින්දයි එහෙම කිව්වේ මචං. උබට ඩිග්රියක් තියෙනවා නම් හොදයි නේ. උබේ අවුල කියපන් මචං, අදහස් වලින් උදවු කරන්න පුළුවන් අය ගොඩක් එළකිරියේ ඉන්නවා. ජයෙන් ජය!!!!
  3. කෑප්ටන් Jack Sparrow

    මට ඩුබායි යන්න සෙට් වෙලා....

    එහෙනම් වහාම වෙන අතක් සෙට් කරගනින් මචං. නැත්නම් දෙවැනි ඉන්කම් ගැන හිතපන්.
  4. කෑප්ටන් Jack Sparrow

    Van modifications

    ඔය එහෙනම් තාමත් හොදට තියෙන ශ්‍රී නම්බර් තියෙන ඒවා ගොඩක් එහෙම ඒවා වෙන්න ඕනේ, ඔය 8ශ්‍රී වගේ ඒවා බ්‍රෑන්ඩ් නිව් වගේ තියෙන විදිහට පිස්සු හැදෙනවනේ. අදමයි ඔය කතාව දැනගත්තේ. (තාම අපි පොඩි එවුන් නේ වාහන වලට)
  5. කෑප්ටන් Jack Sparrow

    මෙ ගණන හදන්නෙ කොහොමද?

    එල එල, හොදින් එක්සෑම් කරපන් මල්ලියේ. ඕනේ දෙයක් අහපන්. ජය වේවා!!!!
  6. කෑප්ටන් Jack Sparrow

    Van modifications

    :eek::eek::eek::eek: මොනවා උනත් පට්ට වාහනේ.
  7. කෑප්ටන් Jack Sparrow

    මෙ ගණන හදන්නෙ කොහොමද?

    (x+4)(x-3) හදන විදිහටම හදල එන උත්තරේ -1න් ගුණ කරපන්. උබ මේපාර අපොස සාපෙළ කරන එකෙක් ද?
  8. කෑප්ටන් Jack Sparrow

    චයිනීස් චිකන් සින්දුව

    මේ මොකක්ද බන්, නිකන් බෙට්% පු^ හිරකරන් වගේ කෑගහනවා පටන්ගත්ත වෙලේ ඉදන්.
  9. කෑප්ටන් Jack Sparrow

    My new phone (one+one)

    1+1 කියල දාන්නේ ඕක කෙලින්ම 2යි කියල දැම්මනම් හරිනේ, මගුල.
  10. කෑප්ටන් Jack Sparrow

    Van modifications

    මේ කෙස් එක මොකක්ද අයියේ? මම දන්නේ නෑ නේ.
  11. කෑප්ටන් Jack Sparrow

    මට ඩුබායි යන්න සෙට් වෙලා....

    මෙහෙමයි මචං, තව පොඩි දෙයක් කියන්නම්, උබට තාම 35 පැනල නැතුව ඇති කියල හිතනවා, පුළුවන් නම් ඔය දැන් ජොබ කරන පැත්තෙන්ම ටිකක් වැඩිදුර ඉගෙන ගන්න ඩිප්ලෝම එකක් හරි කරන්න,එතකොට ඉස්සරහට යෑමක් ටියෙනවා. බබා ලොකු වෙද්දී ඔය ආදායම කොහොමත් මදි නේ. අනික මහා ලොකු ගානක් වියදම් වෙන්නේ නැහැ, ඉගෙන ගන්න. ජය වේවා!!!!
  12. කෑප්ටන් Jack Sparrow

    Election Jokes

    බම්ප්
  13. කෑප්ටන් Jack Sparrow

    help

    වෙන විදිහක් දන්නේ නැත. කොටුවේ ඉදන් බොරැල්ලට එනවට වඩා අලුත්පාලම ගාවින් 154, 135 වගේ අරන් බොරැල්ලට එන එක ලේසියි. :yes::yes::yes::yes:
  14. කෑප්ටන් Jack Sparrow

    Air force පරිඝනක කාර්මික ශිල්පී...

    බම්ප් තව විස්තර ඇතුව ප්‍රශ්නේ ඇහුවොත් නරකද?
  15. කෑප්ටන් Jack Sparrow

    help

    ගම්පහ ඉදන් එනවා නම් බොරැල්ලට ඇවිත් 174 කොට්ටාව, බොරැල්ල බස් එක ගන්න. කොටුවේ ඉදන් එනවා නම් එත් කොටුවේ ඉදන් බොරැල්ලට ඇවිත් එන්න, මට මතක විදිහට මේක තමයි ලේසිම.
  16. කෑප්ටන් Jack Sparrow

    මහින්ද දිනනවලු අනුරයි කියන්නේ ........

    ඔව් බන්, ඔය ගියපාර ගහගත්තු මඩ. අර මංගලය, විරවන්සය කියන ඒවා ඇහෙද්දී හිනා යනවා බන්. :lol:
  17. කෑප්ටන් Jack Sparrow

    මහින්ද දිනනවලු අනුරයි කියන්නේ ........

    මුන් ඉදල හිටලා හරි ඇත්තත් කියනවා එහෙනම්. පට්ට බන්. :shocked::lol::shocked::lol:

    No contents