1. කෑප්ටන් Jack Sparrow

    එලකිරි එකට මොකද මේ වෙන්නේ

    මෙතන තරම් හිනාවෙන්න පොස්ට් කියවන්න වෙන තැනක්,ඒ වගේ පොස්ට් කියවන්න වෙන කාලයක් නැහැ, සාමාන්‍ය ජනතාව විදිහට නොවී, මුන්ගේ පම්පෝරි කියවල ඒවා වල බොරුව අවබෝදකරගෙන හිනාවෙලා පලයන් බන්.
  2. කෑප්ටන් Jack Sparrow

    ලක්ශ 14 කට ගන්න පුලුවන් හොඩම car එක මොකක්ද?

    රත්තරන්ගෙන් අහන්න. රත්තරං දාපු ත්‍රෙඩ් කියවන්න. හොන්ඩ සිටි, ටොයෝටා සොලුනා, ස්ටාර්ලට්, මැසඩා bj5p, ලාන්සර් වගේ හොද එකක් ගන්න පුළුවන්. ලංකාවේ ඇල්ටෝ මාකට් නිසා බ්‍රෑන්ඩ් නිව් ඇල්ටෝ එකත් ඉතින් හොදා වෙන නැත්නම්.
  3. කෑප්ටන් Jack Sparrow

    හොඳ Trimmer එකක්

    :shocked::shocked::shocked::shocked: හරි ඉතින් අපිට රැවුල නෑ තමයි. එත් අපි කැලල් බරි ගාල රවුල් වවන්නේ නෑ ජේසන් අයියා. මේකට නම් රිදෙයි™ :lol::lol::lol::lol:
  4. කෑප්ටන් Jack Sparrow

    හොඳ Trimmer එකක්

    කොල්ලගේ රැවුල වැවිල එහෙනම්. :D
  5. කෑප්ටන් Jack Sparrow

    ශාලිකා ground යන්නේ කොහොමද බන්

    අහ් මල්ලිටත් හෙට මහපොළ රුපියල් 4000 ලැබෙන උත්සවේ වගේ. එල එල. නාරහෙන්පිටට ගිහින් 135 යන්න පුළුවන් ඇති, එත් හරියටම ෂුවර් නැහැ. ජය වේවා!!!!
  6. කෑප්ටන් Jack Sparrow

    nissan fb 15

    :yes::yes::yes::yes:
  7. කෑප්ටන් Jack Sparrow

    nissan fb 15

    පොත් එහෙම අවුල් නැහැ නේ. අපේ තාත්තගේ යාලුවෙකුත් බාසෙක් එක්ක ගිහින් 2010 වියෝස් එකක් ගත්ත, ලේඩි ඩ්‍රවන්, බාසා ගේ කීමට අරගෙන ආවා, කාර් එක වැඩි දවසක් තිබ්බේ ගෙදර නෙමෙයි බාස් ගාව.:D නෙට් එකේ තියෙනවා හොද විඩියෝස්, උබත් චෙක් කරපන්, බාසව සම්පුර්නෙන් විස්වාස කරන්න එපා.
  8. කෑප්ටන් Jack Sparrow

    චෞර රැජින-PDF

    කලින් තිබ්බ එත් පොඩ්ඩයි කියෙව්වේ, තැන්ක්ස් මචං. රේප් දෙන්න බැහැ ලු.
  9. කෑප්ටන් Jack Sparrow

    nissan fb 15

    ටිකක් වාහනේ ගැන හොදට හොයල බලපන්, හප්පිලාද, බොඩි එක දිරලද, නන්න වෙන්න දුවපු එකක්ද, උස්සපු එකක් ද වගේ ඒවා. ඔය ගානට පාඩු නැහැ බන්. අනික මැනුවල් නේ, තෙලුත් කරයි. රත්තරන්ගේනුත් අහන්න.
  10. කෑප්ටන් Jack Sparrow

    අවවාදයයි සිංහලු!!!!

    සිරාවට මචං. දැන් නම් එපා වෙනවා මේ රෙද්දේ දේශපාලනය. උනුත් එකයි, මුනුත් එකයි, කෙලවෙන්නේ අපිට තමයි.
  11. කෑප්ටන් Jack Sparrow

    උදව් කරන්නට ගොස් කෙළවුණි. :(

    අවංක හිතින් දෙයක් කරපන්, කවදාවත් වරදින්නේ නැහැ. උබ එදාට පුළුවන් නම් වීඩියෝ කරලා මෙතනම දාපන් මචං, වැඩේ ඉවරයි නේ. ජය වේවා!!!!
  12. කෑප්ටන් Jack Sparrow

    Jiwithe Goda daganna udauwwak

    මචං උසස් පෙළ ජිවිතේ හැමදේම නෙමෙයි. උබ පොඩ්ඩක් හිතල මට මෙන්න මේ දේවල් වලට උත්තර දීපන්. උබට කොස් එකක් කරන්න කොච්චර වියදම් කරන්න පුළුවන් ද? (මෙහෙමයි ඉඩම් විකුණලා නෙමෙයි, උගේ දෙමවුපියෝ අමාරුවෙන් ඉතුරු කරගත්ත ඒවත් නෙමෙයි) උබ ජිවිතේ ඉස්සරහට මරෙනකන්ම කරන්න ආස කරන්නේ මොන ෆීල්ඩ් එකේ ජොබක් ද...
  13. කෑප්ටන් Jack Sparrow

    ලේන්නු දෙන්නෙක් රති කෙලියේ

    චිච්කෙයියා ඕකටත් බොට ආතල් ද? ඇදට වෙලා තව මොනවා මොනවා කලාද දන්නේ නෑ :P විහිලුවට බන් කිව්වේ උබ ඕව ගණන් ගන්න එපා. You must spread some Reputation around before giving it to D#rox again.
  14. කෑප්ටන් Jack Sparrow

    අපි නොදන්න ටයර්

    පට්ට අයියේ හැමදාම වගේ අදත් ගොඩක් වටිනා ත්‍රෙඩ් එකක්, රථගය තියෙන උන්ට විශේෂයි. රේප්+
  15. කෑප්ටන් Jack Sparrow

    ලෝන් ගන්න බයද?

    කිරියේ කාලෙකින් වැදගත් ත්‍රෙඩ් එකක්. වේවා!!!! රේප් +5

    No contents