1. කෑප්ටන් Jack Sparrow

    අලුත් යෝජනාවක් එලකිරියට

    මේ දවස් වල නම් රතු කොටු පිරෙන්නේ දේශපාලන දේවල් නිසානේ, එකට ප්‍රදාන හේතුව අනුන්ගේ මත ඉවසන්න බැරි එක, අනික දේශපාලනේ කරනවා කියන්නේ තමුන්ගේ ගොඩ වඩා ගැනීමක් විතරයි නේ, ඉතින් එහෙම එවුන් එලකිරියට වැඩ දායි එවුන් වෙන්නේ කොහොමද. :lol::lol:
  2. කෑප්ටන් Jack Sparrow

    සහෝදර සමාගම වැඩට බහී

    උබ කඩේ යනවද නැද්ද නම් මම දන්නේ නැහැ මචං, උබේ අනිත් පොස්ට් මම කියෙව්වෙත් නැහැ, එක නිසා ඒ ගැන මොකුත් කියන්න නම් දන්නේ නැහැ. එත් ජවිපෙ අය නම් මේ දවස් වල කඩේ යන්නේ සිරිපාලට තමයි. ජේවීපී සැරටම කරන සහෝදර සහෝදරියෝ එක්ක කතා කලාම ඒ බව හොදටම තේරෙනවා. :D
  3. කෑප්ටන් Jack Sparrow

    සහෝදර සමාගම වැඩට බහී

    එතකොට මචං ඉල්ලන්නෙත් නැත්නම් කොහොමද දෙපැත්තේම අයව එලවන්නේ? (අර භීෂණ කාලේ වගේ වැඩ කරලද?) දැන් එතකොට මරා ට බැන බැන සිරිපාලට කඩේ යනකොට ඔය රතු කරපු උබලගේ ප්‍රතිපත්තියට හානි වෙනවා නේද?
  4. කෑප්ටන් Jack Sparrow

    Scientific/Graphing calculators

    උබේ ෆීල්ඩ් එක?
  5. කෑප්ටන් Jack Sparrow

    මානව වර්ග දෙකක් අතීතයේ මිශ්‍ර වෙලා

    ක්‍රොස් සින් මයි නේ දැන් පොස්ට් වෙන්නේ. :D
  6. කෑප්ටන් Jack Sparrow

    මට ඩුබායි යන්න සෙට් වෙලා....

    හැමෝටම ප්‍රශ්න තියෙනවා මචං, වයිෆ් එක්ක එකතු වෙලා පොඩි ඉන්කම් එකක් ලැබෙන ආදායම් මාර්ගයක් ඇති කරගනින් මචං. සල්ලි අවුල් නම් ඔය රට යන්න වියදම් (ඒජන්සි ගාස්තු, අරව මේවා ඔක්කොම) දාල ත්‍රිවිල් එකක් හරි අරගෙන සති අන්තේ පය 3,4ක් තව ඔය වැඩ ඇරිලා අවම හවස් වරුවේ වගේ හයර් හරි කරපන්. තව මේ වගේ වෙන ආදායම්...
  7. කෑප්ටන් Jack Sparrow

    මට ඩුබායි යන්න සෙට් වෙලා....

    ඔව් මේ කතාව ඇත්ත. එහෙ කෝස්ට් ඔෆ් ලිවින් අඩුම රුපියල් පනස්දාහක් වත්, (උබ අන්තිම දුක් විදලා, ලෙව කකා හිටියොත් 50කින් ශේප් වෙන්න පුළුවන් වෙයි) යයි. තව ඒවා එක්ක උබට ගෙදරට මාසෙට 15ක් එවන්න පුළුවන් වෙයි. එකෙන් ගෑනු එක්කෙනයි, බබයි කොහොමද ඉන්නේ. යන්න එපා මචං.
  8. කෑප්ටන් Jack Sparrow

    Old is Gold

    එල එල එකෙත් ෆොටෝ දාල අපිව තව ෆෝම් කරලා පිස්සු වට්ටපන්.
  9. කෑප්ටන් Jack Sparrow

    Old is Gold

    ඒ එන්ජිම 1800cc ද කොහෙද නේ, පට්ට පිකප් එකක් තියේවි. ආසයි බන් එහෙම පරණ වන්ඩියක් ගොඩ දාගන්න.උබල එහෙම හදපු ඒවා නැද්ද මචං පොටෝ අරගෙන?
  10. කෑප්ටන් Jack Sparrow

    විශ්මයජනක ඩයිනෝසරයෙක් හමුවෙයි

    නෑ බන්, ඒ කාලේ හිටපු ඩයිනොසිරස් හුරතලේට මුන්ව තමයි හදල තියෙන්නේ. දන්නැද්ද ඉතින් ඒ කාලෙත් ක්‍රොස් කරලා නොවැ
  11. කෑප්ටන් Jack Sparrow

    Old is Gold

    පට්ට මචං. ලංකාවේ පරණ කාර් එකක් හරියටම ගොඩ ගන්න නම් අර වෑන් එක වගේ බොඩි ගහල ගන්න වෙයි නේ?
  12. කෑප්ටන් Jack Sparrow

    විශ්මයජනක ඩයිනෝසරයෙක් හමුවෙයි

    ඩයිනොසිරෙක් ට පැස්බරෙක්ගේ ඔලුවක් දාල ඔටුවෙක් ගේ පිටක් දාල වගේ බන්.
  13. කෑප්ටන් Jack Sparrow

    විශ්මයජනක ඩයිනෝසරයෙක් හමුවෙයි

    පිස්සු ඔටුවෙක් වගේ නේ බන්. :D
  14. කෑප්ටන් Jack Sparrow

    Great Srilankan Muslims!!!!

    අනේ උත්තෝ, රෙද්දක් කතා කරන්න එපා පොන්ස්. තෝ කරන යටිකුට්ටු වැඩේ අපිට තේරෙනවා. රේප්-
  15. කෑප්ටන් Jack Sparrow

    JOB STRESS

    සිරා සිරා දාපල්ලා කස්ටියම එහෙනම්.
  16. කෑප්ටන් Jack Sparrow

    WOW Advertisement

    ඕක හදපු එකා පට්ට බුවෙක්.
  17. කෑප්ටන් Jack Sparrow

    Van modifications

    මේ තියෙන්නේ, සුපිරි බන් අර ටොම් අයිය කිව්වා වගේ මේක විකුනන්න අදහසක් තියෙනවා නම් මටත් පිඑම් එකක් දාන්න. මේවගේ සුපිරියට හදන වාහන නැහැ නේ, ඔක්කොම තියෙන්නේ අටවපුවා.

    No contents