End User ට කරන්න පුලුවන් ලබ්බක් නෑ. Phone Manufacturer ඒ අදාල විදියට End User කරන කියන දේවල් වලින් Phone එකට බැටරියට වෙන්න තියන හානි, ඒවගෙන් වෙන Hazards අවම වෙන විදියට තමා හදලා තියෙන්නෙ.
ඔය බැටරිය බහිනකං ඉඳලා චාජ් කරන්න කියන්නෙ ගල් යුගයේ NI-CD බැටරි ගැන තිබ්බ මතත් එක්ක මට මතක විදියට. ඒ යුගේ...