1. ප

    ලගදීම 2

    ද බයියාහ් :lol:
  2. ප

    Jurassic World බලන්න තැනක්

    MC එකේ බලලා නෑ බං. ගොඩක් අය Savoy හොඳයි කියන නිසා මාත් යන්නෙ Savoy :rofl:
  3. ප

    Parliament Wisurwanawa Ada rata.

    රනිලත් වෙලාව බලලා ලස්සනට ඇනේ ගැහුවා. දැං උන්ට චන්දෙ ඉල්ලන්න හේතුවක් තියනවා. සුල් පක්ෂ ටිකත් අනිවා යූඇන්පියට සපෝට් කරනවා. පට්ට :)
  4. ප

    Jurassic World බලන්න තැනක්

    Savoy 3D බලපං ඒක තමා හොඳ :)
  5. ප

    TV Series exchange

    මම බානවා බලනවා ඩිලීට් කරනවා බං. දැං හාඩ් එකේ තියෙන්නෙ Sherlock කියලා සීරීස් එකකුයි Person of interest කියන එකයි විතරයි.
  6. ප

    TV Series exchange

    විකුනපංකො DVD වලට ගහලා :) මම ගන්නවා :yes:
  7. ප

    SLT 4G - 50mbps ආවා ආවා

    Coverage කොහොමද ටැක්සියෝ? :eek:
  8. ප

    මෙන්න පොරවල්

    එකඟයි අයියා :yes:
  9. ප

    Water Board Urgent Help...

    දන්නෑ
  10. ප

    මෙන්න පොරවල්

    රත්තරංලා තමංගෙ විරුද්ධ මතදාරීන්ව Expose කරලා අරක කරලා මේක කරලා නිහඬ කරන එක අයියා අනුමත කරනවද? අර ගාල්ලෙ පොඩි කොල්ලෙක්ට කෝල් කරලා කරපු වික්‍රම අනුමත කරනවද? මට ඒක කරන්න බෑ අයියා :D
  11. ප

    මෙන්න පොරවල්

    අනේ මම නම් පොරක් නෙවෙයි. කෙලිං වැඩ කරන මිනිහෙක් :P
  12. ප

    මෙන්න පොරවල්

    එකෙන්ම අයියා :D
  13. ප

    මෙන්න පොරවල්

    Pages 36ක් ගිහිල්ලත් පිත්තලව පෞද්ගලිකව දන්නා අයෙකු කමෙන්ට් කර නැත. So මගේ නිගමනය නිවැරදියි. ඔන්න ඕකයි අන්තර්ජාල වෙන්ට පොරවල්ලගෙ හෙලුව. එහෙනං ත්‍රෙඩ් එක Close කරන්න කියලා Message එකක් දානවා අදාල අංශ වලට. රත්තරං උඹව උදාහරණෙකට අරං මම මේකෙ කොල්ලො කෙල්ලන්ට කියලා දුන්නෙ ඔන්ලයින් වෙන්ට පොර චරිත වල...
  14. ප

    මෙන්න පොරවල්

    කිඹුලා අයියා පිත්තලව දන්නවද පෞද්ගලිකව? :eek:
  15. ප

    මෙන්න පොරවල්

    ඔන්න නම දාලාම කැපුවා. :D
  16. ප

    මෙන්න පොරවල්

    රත්තරං කාව හරි හයර් එකට වත් ගනිං උඹව පෞද්ගලිකව දන්නවා කියන්න. උඹට උස්ස උස්ස උක දෙන එවුංට ආතල් එකක් දියං නැත්තං හරි නෑනෙ :lol:
  17. ප

    මෙන්න පොරවල්

    ඌ වාහන ගැන දාපු ත්‍රෙඩ් ගැන නෙවෙයි කතාව. ඔක්කොම වැරදියට තේරුම් අරං තියෙන්නෙ. තේරුම් කරලාත් වැඩක් නෑ. විවිධ අධ්‍යාපන මට්ටම් :cool:
  18. ප

    මෙන්න පොරවල්

    උඹ සිංහරාජ කැලේ මැද්දෙන් ජීවිතේට ගිහිං නෑ. උඹ මට කියනවා මෙන්න පාර පලයං කියලා. ඒක හරිද? උඹෙ කතාවෙ යම් හරයක් තියනවා. :yes:

    No contents